Apps & Softwares ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් නිමැවුනු Pela Potha Mobile App එක Covid- 19 වසංගතය නිසා සියලුම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු විශාල ප්‍රමානයක් දැන් අන්තර්ජාලය
News Spotify තම සේවාව නිලවශයෙන් ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට කටයුතු කරයි - Official Press release ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්ථානය යන
Huawei Entertainment කටයුතු සඳහා උපරිම බලය ලබා දෙන trendy design එකකින් එන Huawei NOVA 7 SE Huawei NOVA 7 SE මේ කාරණා වලට කුමන ආකාරයේ සාධාරණයක් ඉටු කර තිබේද? මේ ලිපියෙන් ඔබ අපි සාකච්ඡා කරන්න යන්නේ ඒ පිළිබඳවයි.
Huawei 64MP AI Quad Cameraව සහ Kirin 820 5G SoC සමඟින් ජංගම දුරකථන ඡායාරූපකරණයෙහි ඔබට නව පහසුකම් ලබා දෙන Huawei NOVA 7 SE සියළුදෙනාම පාහේ බලාපොරොත්තු වන උසස් මට්ටමේ ඡායාරූපකරණ හැකියාවන්ගෙන් සමන්විත Huawei NOVA 7 SE
Huawei Huawei NOVA 7 SE එකක් අළුතෙන්ම මිලදී ගන්නා ඔබට අවශ්‍ය කරන apps install කරගන්නා ආකාර 03 Google Mobile Services නොමැති වූවාට ඔබට අවශ්‍ය ඕනෑම Android app එකක් ඔබගේ Huawei ජංගම දුරකථනයට පහත ආකාරයන් තුන ඔස්සේ පහසුවෙන් install කරගත හැක.
Huawei Gaming වලට සහ විනෝදාත්මක කටයුතු වලට ගැලපෙන නියම දුරකථනය Huawei NOVA 7 SE Huawei සමාගම ලොව 5G තාක්ෂණය ලබා දීම සඳහා අවශ්‍ය කරන උපාංග විශාල ප්‍රමාණයක් සැපයුම් කරන සමාගමක් වන අතර, මේ වන විට ඔවුන් විසින් නිෂ්පාදනය කරන....
Huawei Mobile Photography වල ප්‍රධාන ගැටළු තුනකට Huawei NOVA 7 SE හි 64MP Quad Camera විසඳුම් ලබා දේ වර්තමානය වන විට බොහෝ පිරිසක් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී බලන ප්‍රධාන කාරණාවක් වන්නේ කැමරාවයි. මේ වන විට ජංගම දුරකථනය සතුව ඇති කැමරාව එදිනෙද ජීවිතයට නැතුවම බැරි උපාංගයක් වී හමාරය.
Huawei සමාජ ජාලා වල පලකිරීම් වලට සහ VLOG සඳහා භාවිතා කල හැකි සුපිරි කැමරාවකින් යුතු Huawei NOVA 7 SE Huawei සමාගම විසින් මෑතකදී නිකුත් කල නවතම ජංගම දුරකථනය වන Huawei NOVA 7 SE ජංගම දුරකථනයයි.
Apps & Softwares සිංහල ටයිප් කරන්න ලේසිම විදිය ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න තියෙන පුරුද්දම සිංහලටත් තියෙනව නම් කොච්චර දෙයක්ද නේද? මේ කියන්න හදන්නේ අපිට තියෙන පුරුද්දක් උපයෝගී කරගෙන සිංහල ටයිප් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන.
News Software Freedom Day '20 Sri Lanka සැප්තැම්බර් 18 වන දින පැවැත්වීමට සංවිධායකවරු කටයුතු කරයි මෙම ලිපිය ඔබ වෙත ගෙන ඒමේ අනුග්‍රහයSoftware Freedom Day කිව්ව ගමන් ගොඩක් අයට හුරු නමක් නම් නෙවෙයි
How To Quality drop වෙන්නේ නැතුව Facebook එකට photos upload කරමු ඔයා Facebook Use කරන කෙනෙක් නම් දන්නවා ඇති Photo එකක් දැම්මාම ඒක පොඩ්ඩක් Pixlate වෙනවා. එහෙම වෙන්නේ Facebook