මේ 2024 නව වසරේ බොහෝ විට ඔබ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතමින් ඉන්නවා වන්නට පුළුවන්. ඉතින් ඔබ කුමන මට්ටමේ ව්‍යාපාරයක් ආරම්භ කලත් ඔබට අත්‍යවශයම වන දෙයක් තමා මේ Budgeting App එකක් කියන්නේ.
මොකද ඔයාගෙ අයවැය ඔයාට පාලනය කරගන්න, ඒ දේවල් ගැන හරි අවබෝධයක් ගන්න වගේම ඔයාගේ ව්‍යාපාරයේ මුදල් කළමණාකරණය වුණේ කොහොමද කියලා app එකකින්ම පිළිවෙළට Manage කරගන්න පුළුවන් නම් ඒක ඔයාට ගොඩාක් පහසුවත් වනු ඇත.
ඒ නිසා ඔබට වඩාත් හොඳින් ක්‍රියා කරන app එකක් සොයා ගැනීමට සිදු වේවි. මේ සඳහා සුදුසු Apps කිහිපයක් පහත දැක්වෙන අතර ඒ තුළින් ඔබටම, ඔබට ගැලපෙන යෙදුම තෝරාගන්න පුලුවන්.
1. Good Budget

2. Pocket Guard

3. Honeydue

4. Empower

5. Freshbook

ඔයා තනියම කරන ව්‍යාපාරයක් වුවත්, Startup එකක් වුවත් ( කිහිප දෙනෙක් සමඟ ) ඔබට ඔබේ අයවැය ගැන හොද අදහස් ගන්න පුළුවන් මේ apps භාවිතයෙන්.
සමහර ඒව ඔයාට free භාවිතා කරන්නත් පුළුවන් සමහර ඒවාගෙ advance options සදහා ඔයාට ගෙවීමක් කරන්නත් වෙනවා.
Source: techcrunch.com