Loading...
අලුත් එක Galaxy Buds ද, Beansද?  Samsung විසින් නිපදවන අළුත් earphones වල නම කොහොම වෙයිද?

‌‌Samsungලගේ අලුත්ම Earphone එක Galaxy Buds හෝ‍ Galaxy Beans නමින් හදුන්වනු ඇතැයි Twitter Leaker කෙනෙක් වන Walkingcat විසින් පලකර තිබෙන Video හා Photos මගින් අපිට බලාගන්න පුලුවන්.

ඒ වගේම එහි පල වි තිබුණු Photos & Video අනුව මේ Galaxy Buds හෝ Beans 'Metallic Bronze' පාටින් දැක ගන්න පුලුවන්.ඒ වගේම Note 20 Ultraවල මෙතෙක් Leak වුන Photos & Video මගින්ද අපිට හිතන්න පුලුවන් මේ Metallic Bronze Colour එකෙන් Galaxy Buds හෝ Beans දෙකක් බලා ගන්න පුලුවන් වෙයි කියල.අනිත් Colour විදිහට Black , White අපිට බලා ගන්න පුලුවන් වෙයි.

ඒ වගේම මේකේ Charging Case එක 'White' හෝ 'Black' Colourවලින් අපිට දැක ගන්න පුලුවන් වෙයි කියල විශ්වාස කරන්න පුලුවන්.

ඒ වගේම Samsungලගේ මේ Galaxy Buds හෝ Beansවල "Keep the Noise Out, Let the sound in" කියන Tagline එකට අනුවත් අපිට හිතන්න පුලුවන් මේවා 'Active Noise Cancellation Feature' එකත් එක්කම එයි කියල.

ඉතින් මේ Galaxy Buds හෝ Beans වගේම Note 20 එකත් ඉලග මාසේදි අපිට දැක ගන්න පුලුවන් වේවි.