Loading...
Emoji Kitchen එක භාවිතා කරමින් Gboard හර​හා stickers 14,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලබා ​දේ

පසුගිය වසරේදි Google සමාගම විසින් Google Gboard Keyboard එක සදහා Emoji Kitchen නමින් නව Feature එකක් හදුන්වා දිම සිදු කරනු ලැබුවා.

මේ Feature එක හදුන්වා දිමේදි Emoji කිහිපයකට පමණක් මේ සදහා ලබා දි තිබු අතර මේ වෙන විට Google සමාගම විසින් Emoji විශාල ප්‍රමාණයක් මේ සදහා එකතු කරන්න කටයුතු කරලා තියෙනවා. කෙසේ වෙතත් තවමත් Android සදහා පමණක් නිකුත් වෙලා තියෙන මේ Emoji Kitchen Feature එක ඉදිරියේදි iOS සදහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කොහොමද මේ Emoji Kitchen Feature එක භාවිත කරන්නේ?

මේ මගින් Emoji දෙකක් එකතු කර Sticker එකක් සාදා ගැනිමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපිට එදිනෙදා දකින්න නොලැබෙන අලුත්ම විදිහේ Stickers මේ Emoji Kitchen Feature එක ඔස්සේ අපිටම නිර්මාණය කර ගැනිමේ හැකියාව ලැබෙනවා.

මේ වෙන විට Emoji විශාල ප්‍රමාණයක් සදහා මේ Emoji Kitchen Feature එක ලබා දි තිබෙන නිසා වෙනස් වෙනස් ආකාරයේ Stickers 15,000කට අධික ප්‍රමාණයක් අපිටම නිර්මාණය කර ගැනිමට දැන් පුළුවන්.

මෙහිදි ඔබ විසින් පළමුව Emoji එකක් තොරා Gboard Keyboard එක මගින් Type කළ යුතු අතර ඉට අදාල Emoji Kitchen Suggestions සියල්ල ඉන් පසු පෙන්වනු ලබනවා. ඔබට දැන් පළමු Emoji එක සමග එක් කළ යුතු අනෙක් Emoji එකත් Gboard Keyboard එකේ Type කිරිම මගින් එම Emoji දෙකටම අදාලව Emoji Kitchen Feature එක මගින් දෙනු ලබන Suggestion සියල්ල පෙන්වනු ලබනවා. මේ Sticker Suggestion මගින් ඔබට අවශ්‍ය Sticker එක තේරිම මගින් එය ලබා ගත හැකි වෙනවා.

සැලකිය යුතු :

ඒ වගේම මේ Emoji Kitchen Feature එක සෑම Android App එකක් සදහාම තවමත් නිවරදිව ක්‍රියාත්මක නොවන අතර Google Messages, Facebook Messenger, Telegram හා WhatsApp, වැනි Messaging Apps බොහොමයක් සමග සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

Emoji Kitchen Feature එක සදහා මේ වෙන විට සහාය දක්වනු ලබන Emoji ලැයිස්තුව :

Faces

  • Grinning ?
  • Beaming Face ?​
  • Face with Tears of Joy ?​
  • Smile ?​
  • Grinning Face with Smiling Eyes ?​
  • Grinning Face with Sweat ?​
  • Grinning Squinting Face ?​
  • Smiling Face with Halo ?​
  • Smiling Face with Horns
  • Angry Face with Horns ?
  • Winking Face ?
  • Smiling Face with Smiling Eyes ?
  • Face Savoring Food ?
  • Relieved Face ?
  • Face with Heart Eyes ?
  • Face with Sunglasses ?
  • Smirking Face ?
  • Neutral Face ?
  • Expressionless Face ?
  • Unamused Face ?
  • Downcast Face with Sweat ?
  • Pensive Face ?
  • Frown ☹️
  • Blush ☺️
  • Confused Face ?
  • Confounded Face ?
  • Kissing Face ?
  • Face Blowing a Kiss ?
  • Kissing Face with Smiling Eyes ?
  • Kissing Face with Closed Eyes ?
  • Smiling Face with 3 Hearts ?
  • Yawning Face ?
  • Smiling Face with Tear ?
  • Face with Tongue ?
  • Winking Face with Tongue ?
  • Squinting Face with Tongue ?
  • Disappointed Face ?
  • Worried Face ?
  • Angry Face ?
  • Red Angry Face ?
  • Face with Tear ?
  • Persevering Face ?
  • Triumph Face ?
  • Sad but Relieved Face ?
  • Frowning Face With Open Mouth ?
  • Anguished Face ?
  • Fearful Face ?
  • Weary Face ?
  • Sleepy Face ?
  • Tired Face ?
  • Grimacing Face ?
  • Loudly Crying Face ?
  • Open Mouth Face‍ ?
  • Cold Sweat ?
  • Face Screaming in Fear ?
  • Astonished ?
  • Flushed Face ?
  • Sleeping Face ?
  • Dizzy Face ?
  • Dizzy Face with Spiral Eyes‍ ?‍?
  • No Mouth Face ?
  • Face in Clouds‍ ?‍?️
  • Face with Mask ?
  • Partying Face ?
  • Woozy Face ?
  • Hot Face ?
  • Cold Face ?
  • Disguised Face ?
  • Pleading Face ?
  • Face with Monocle ?
  • Slightly Frowning Face ?
  • Slightly Smiling Face ?
  • Upside Down Face ?
  • Rolling Eyes Face ?
  • Face with Zippered Mouth ?
  • Money-Mouth Face ?
  • Face with Thermometer ?
  • Nerd Face ?
  • Thinking Face ?
  • Face with Head Bandage ?
  • Robot ?
  • Hugging Face ?
  • Cowboy ?
  • Clown ?
  • Nauseated Face ?
  • Rolling on the Floor Laughing Face ?
  • Drooling Face ?
  • Lying Face ?
  • Sneezing Face ?
  • Face with Raised Eyebrow ?
  • Starstruck Face ?
  • Zany Face ?
  • Shushing Face ?
  • Face with Symbols on Mouth ?
  • Face with Hand over Mouth ?
  • Face Vomiting ?
  • Exploding Head ?

Animals

  • Mouse ?
  • Rabbit ?
  • Cat ?
  • Snail ?
  • Goat ?
  • Monkey ?
  • Pig ?
  • Octopus ?
  • Bee ?
  • Fish ?
  • Turtle ?
  • Bird ?
  • Koala ?
  • Lion ?
  • Scorpion ?
  • Unicorn ?
  • Bat ?
  • Owl ?
  • Deer ?
  • Hedgehog ?
  • Llama ?
  • Sloth ?
  • Spider ?
  • Teddy Bear ?
  • Mouse Face ?
  • Rabbit Face ?
  • Cat Face ?
  • Monkey Face ?
  • Pig Face ?
  • Bear Face ?
  • Panda Face ?
  • Pig Nose ?
  • Grinning Cat ?
  • Grinning Cat with Tears of Joy ?
  • Smiling Cat ?
  • Cat with Heart Eyes ?
  • Cat with Smirk Face ?
  • Cat with Kissing Face ?
  • Cat with Pouting Face ?
  • Cat with Crying Face ?
  • Cat Screaming with Fear ?
  • See-No-Evil Monkey ?
  • Hear-No-Evil Monkey ?
  • Speak-No-Evil Monkey ?
  • Dog ?
  • Service Dog ?‍?
  • Penguin ?
  • Poodle ?
  • Dog Face ?
  • Raccoon ?
  • Guide Dog ?

Hearts

  • Heart ❤️
  • Heart Exclamation ❣️
  • Heart on Fire ❤️‍?
  • Heart with Bandage ❤️‍?
  • Beating Heart ?
  • Broken Heart ?
  • Two Hearts ?
  • Sparkling Heart ?
  • Growing Heart ?
  • Heart with Arrow ?
  • Blue Heart ?
  • Green Heart ?
  • Yellow Heart ?
  • Purple Heart?
  • Black Heart ?
  • White Heart ?
  • Brown Heart ?
  • Orange Heart ?
  • Heart with Ribbon ?
  • Revolving Hearts ?
  • Heart Decoration ?

Misc

  • Sunny ☀️
  • Cloudy ☁️
  • Snowman ☃️
  • Snowman without Snow ⛄️
  • Coffee ☕️
  • Crossbones ☠️
  • Sparkles ✨
  • Snowflake ❄️
  • Star ⭐️
  • Cityscape ?
  • Night with Stars ?
  • Sunset ?
  • Cityscape at Dusk ?
  • Rainbow ?
  • Globe showing Europe/Africa ?
  • Globe showing Americas ?
  • Globe showing Asia/Australia ?
  • Globe with Meridians ?
  • First Quarter Moon Face ?
  • Last Quarter Moon Face ?
  • Sun with Face ?
  • Glowing Star ?
  • Shooting Star ?
  • Tornado ?
  • Fog ?
  • Hot Dog ?
  • Evergreen Tree
  • Cactus ?
  • Hot Pepper ?
  • Tulip ?
  • Cherry Blossom ?
  • Rose ?
  • Blossom ?
  • Lemon ?
  • Pineapple ?
  • Strawberry ?
  • Bread ?
  • Fork and Knife ?
  • Fork and Knife and Plate ?
  • Birthday Cake ?
  • Jack-o-Lantern ?
  • Christmas Tree ?
  • Balloon ?
  • Party Popper ?
  • Confetti Ball ?
  • Reminder Ribbon ?
  • Carousel Horse ?
  • Fishing Pole ?
  • Headphones ?
  • Musical Note ?
  • Musical Notes ?
  • Musical Score ?
  • Microbe ?
  • Eye ?
  • Crown ?
  • Ghost ?
  • Alien ?
  • Skull ?
  • Lips ?
  • Envelope with Heart ?
  • Diamond ?
  • Bouquet of Flowers ?
  • Zzz ?
  • Sweat Droplets ?
  • Dashing Away ?
  • Poop ?
  • Dizzy ?
  • 100 ?
  • Newspaper ?
  • Crystal Ball ?
  • Hole ?
  • Sunglasses ?️
  • Avocado ?
  • Baguette Bread ?
  • Cheese ?
  • Cupcake ?
  • Bandage ?
  • Magic Wand ?
  • Feather ?
  • Orange ?
  • Banana ?
  • Wrapped Gift ?
  • Military Medal ?
  • Sports Medal ?
  • Trophy ?
  • 1st Place Medal ?
  • 2nd Place Medal ?
  • 3rd Place Medal ?
  • Axe ?
  • Wood ?

Source: 9to5 google