Loading...
Google Docs, Sheets, and Slides වලටත් දැන් Dark Mode

Dark Mode එක ඉතින් දැන් Trend එකක් වෙලා ඉවරයි.

ඔන්න දැන් Google ආයතනය විසින් Google Docs, Sheets, and Slides කියන App වලටත් මේ Dark Mode එක ලබා දිලා තියෙනවා. ඒ Apps වල නවතම Update එක Download කිරිම තුලින් අපිට මේ Dark Mode Feature එක භාවිතා කරන්න පුලුවන්.

මේ Dark Mode වලින් වෙන්නේ අපේ Battery එක ඉතුරැ කර දිම පමණක්ම නොවේ. මේ තුලින් දිගු වේලාවක් එම Apps භාවිතා කිරිමේදි ඇස්වලට සිදුවන අපහසුතාවය මග හැරිමට සමත් වෙනවා.

ඒ ඒ Apps වල Setting මගින් Dark Mode එක Enable කර ගැනිමේ හැකියාව තියෙනවා.