Loading...
Chrome Cast සඳහා Google Meet සහය ලබා දීමට කටයුතු කරයි

මේ දිනවල පවතින COVID-19 වසංගත තත්වයත් සමග Video Conferences කියන්නේ බොහෝ දේනාට අත්‍යවශ්‍යම දෙයක් බවට ⁣පත්වෙලා තියෙනවා. මේ වසංගත තත්වය තව දුරටත් පැවතිම නිසා මින් ඉදිරියටත් Video Conferences අත්‍යවශ්‍යම දෙයක් බවට පත්වන බව නිසකයි.

දැන් Google සමාගම විසින් නිවේදනය කරලා තිබෙනවා ඉතා වැදගත් නව Feature එකක් Google Meet වෙත හදුන්වා දිමට බලාපොරොත්තු වෙන බව. ඒ අනුව දැන් ඔවුන් Google Meet Video Conferences Chromecast Devices හරහා TV / Screens වෙත Cast කිරිමේ හැකියාව ලබා දිලා තියෙනවා.

Google සමාගම පවසන අකාරයට Google Meet Cast කිරිමේ හැකියාව පවතින්නේ Chromecast හරහා හෝ Built in Chromecast පවතින Devices හරහා පමණයි. එනම් Android Tv හා Smart Tv වෙතද Cast කිරිමේ හැකියාව පවතිනවා.

මෙහිදි Google Meet භාවිතා කරන Device එකේ Camera , Microphone & Audio භාවිත වන අතර Cast විමේ දි සිදු වන්නේ අ⁣ප භාවිත කරන Device එකේ Screen එක Tv එකට හෝ වෙනත් Display එකක් වෙත Cast විම පමණයි.

With more people spending time at home these days, Meet provides the opportunity to stay connected with family, friends, co-workers, and others.

We recognize that many schools are moving to distance/remote learning, and we wanted to support this new learning environment for teachers and students. Meet on Chromecast will let you host or join meetings giving you the opportunity to connect with classmates, collaborate on projects, and even attend lectures.

As work from home opportunities increase, Meet provides an enterprise-grade solution for employees to stay connected and on top of work projects. Change up the usual environment and enjoy your morning meetings on your TV screen in the living room, with a big cup of coffee in hand.

ඔවුන් සදහන් කරන ආකාරයට මෙය සමාගම්වල කටයුතු සදහා, කාර්යාලිය කටයුතු සදහා, අධ්‍යාපන කටයුතු සදහා මෙන්ම පෞද්ගලික කටයුතු සදහාද භාවිත කිරිමේ දි ඉතා හොද අත්දැකිමක් ලැබිමට හැකි වන බවයි.

ඔවුන් පවසන තවත් එක් කරැණක් විදිහට මේ Cast පහසුකම අප Google Meet භාවිතා කරන Device එක මත රදා පවතින බව පෙන්වා දෙනවා.

Google Meet Chromecast හරහා Cast කිරිම පිළිබඳව වැඩි විස්තර මෙතනින්.

Cast Google Meet to your TV - Chromecast Help
If you’d like to use a different screen for Google Meet than your computer or mobile device screen, you can cast Meet to your Chromecast, Chromecast built-in TV, or Nest smart display. You’ll stil

Sources : 9to5google