Loading...
නාඳුනන අංක වලින් ලැබෙන ඇමතුම් ස්වයංක්‍රීයවම පටිගත වීමේ පහසුකමක් Google Phone app එක හරහා ලබා දීමට Google සමාගම සූදානම් වේ

පසුගිය වසරේදි Google සමාගම විසින් ඔවුන්ගේම Phone App එකක් Google Phone App නමින් හදුන්වා දුන්නා. මේ App එක සතුව Call Recoding පහසුකමත් පැවතුනු අතර එය ක්‍රියාත්මක වුණේ Pixel Smart Phones හා තොරාගත් Nokia & Xiaomi Smart Phone සදහා පමණයි.

මෙහිදි Ongoing Call Screen එකේ Call Recoding Button එකක් පැවතුණු අතර ඒ මගින් ඇමතුම Record කල හැකි වන අතර මෙහිදි ඇමතුම පටිගත වෙන දෙපාර්ශවයටම දැනුම් දෙනු ලබනවා.

Google Phone App එකේ අලුත්ම Version එක වෙන Version 59ට අනුව ඉදිරියේදි අපිට ලැබෙන Unknown Calls Record කිරිමට හැකියාව ලබා දෙනු ඇති බව කියන්න පුළුවන්. මේ මගින් දුරකථනට ලැබෙන සැම Unknown Call එකක්ම Automatically Record විමසිදු වෙනවා.

You or the other person in your call might be somewhere that requires everyone to consent to being recorded. Everyone will be notified ahead of time that the call is being recorded. It’s up to you to follow laws about recording conversations. Recordings are stored only on your phone.”

ඔවුන් මේ විශේෂාංගය පිළිබඳ දක්වා ඇති Disclaimer එකට අනුව Record කරන සැම Call එකකදිම එය අනෙක් පාර්ශවයට දැනුම් දිමක් සිදු වන අතර මේ Call Recoding පහසුකමත් භාවිත කිරිමට නම් මුලදි ඇමතුම් පටිගත විමට ඉඩ දිමට එකග විය යුතු වෙනවා. ඒ වගේම මේ සැම පටිගත කිරිමක්ම Smart Phone එකේ Internal Storage එකේ ගබාඩා විම සිදු වෙනවා. ඒ වගේම Unknown Calls අපිට Record කිරිම අවශ්‍ය නොවන අතර එය Automatically Recoding විම සිදු වෙනවා.

තවමත් මේ Feature එක ලබා දි නොමැති වන අතර ඉදිරියේදි ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : XDA Developers, Gsm Arena