Loading...
Google TV සඳහා streaming services 30කට වඩා සහය ලබාදීමට කටයුතු කරයි

Google ආයතනය විසින් ඔවුන්ගේ Google Tv Platform එක සදහා දැන් විවිධ ආකාරයේ Streaming Services භාවිතා කිරිමට අවස්ථාව ලබා දි තිබෙනවා. මිට පෙර YouTube Tv හා Google Tv Services හරහා පමණක් විවිධ Content Google ආයතනය විසින් ලබා දුන් අතර දැන් Netflix, Disney+, Hulu, and HBO Max are included හා NBC Peacock වැනි විවිධ Streaming Services භාවිතා කරන්න අවස්ථාව ලබා දි තිබෙනවා. මේ අනුව දැන් වෙන විට Streaming Services 30ක⁣ට වැඩි සංඛ්‍යාවක් ලබා දි තිබෙන අතරම ඉදිරියේදි මේ Service සංඛ්‍යාව වැඩි කිරිමට බලාපොරොත්තු වෙන බවත් ඔවුන් දක්වලා තිබෙනවා.

  1. ABC‌‌
  2. Amazon Prime Video‌‌
  3. AMC‌‌
  4. A&E
  5. CBS All Access
  6. Crackle‌‌
  7. Comedy Central
  8. ‌‌DC Universe
  9. ‌‌Disney NOW
  10. ‌‌Disney+‌‌
  11. Epix Now
  12. ‌‌Fox Now
  13. ‌‌Google Play Movies (now Google TV)
  14. ‌‌Hulu‌‌
  15. HBO Go
  16. ‌‌HBO Max‌‌
  17. History‌‌
  18. Lifetime
  19. ‌‌MTV‌‌
  20. NBC
  21. ‌‌Netflix‌‌
  22. Pluto TV
  23. ‌‌Showtime
  24. ‌‌Showtime Anytime‌‌
  25. Sling TV‌‌
  26. Starz‌‌
  27. TBS
  28. ‌‌The CW‌‌
  29. TNT‌‌
  30. Tubi TV
  31. ‌‌VH1‌‌
  32. YouTube TV

Google Tv නව Chromecast භාවිතයෙන් හෝ Google Play Movie & Tv App එක හරහාත් භාවිත කරන්න පුළුවන්.

Sources : 9to5google