Loading...
2021 වර්ෂයේදී ලොව වැඩිම සෙවුම් වාර ගණනක් හිමි වූ සෙවුම් Google සමාගම එලිදක්වයි

Google සමාගම විසින් සෑම වසරකම අවසානයේදි ගෙන එන Youtube Rewind විඩියෝව අත්හැර දැමීමට මිට පෙර තිරණය කරනු ලැබුවා. ඒ අනුව 2020 වසරේ සිට Youtube Rewind විඩියෝවක් බලාපොරොත්තු විමේ හැකියාවක් ලැබෙන්නේ නැ. කෙසේ වෙතත් Google සමාගම සුපුරුදු පරිදි Google Play’s Best of 2021 apps and games හා YouTube Music Recap 2021 ආදිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ වගේම දැන් 2021 වසර සදහා Google Search Trends පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. එහිදි 2021 වසර තුල Google Searchහි වැඩිපුරම Search වු දේවල් පිළිබඳ Google සමාගම විසින් Google Search Trends - 2021 Highlight Video Clip එකක් ද Google සමාගම විසින් නිර්මාණය කර තිබෙනවා.

Searches

  1. Australia vs India
  2. India vs England
  3. IPL
  4. NBA
  5. Euro 2021

News

  1. Afghanistan
  2. AMC Shock
  3. COVID Vaccine
  4. Dogecoin
  5. GME Stock

Actors

  1. Alec Baldwin
  2. Pete Davidson
  3. Aryan Khan
  4. Gina Carano
  5. Armie Hammer

Athletes

  1. Christian Eriksen
  2. Tiger Woods
  3. Simone Biles
  4. Emma Raducanu
  5. Henry Ruggs III

Foods

  1. Birria tacos
  2. Nasi goreng
  3. Feta pasta
  4. Charcuterie board
  5. 生姜 焼き

Games

  1. PopCat
  2. FIFA 2022
  3. Battlefield 2042
  4. Monster Hunter Rise
  5. Resident Evil Village

Movies

  1. Eternals
  2. Black Widow
  3. Dune
  4. Shang-Chi and the Legend of the Ten Rings
  5. Red Notice

Passings

  1. DMX
  2. Gabby Petito
  3. Marília Mendonça
  4. Prince Philip
  5. Brian Laundrie

People

  1. Alec Baldwin
  2. Kyle Rittenhouse
  3. Christian Eriksen
  4. Tiger Woods
  5. Simone Biles

Songs

  1. drivers license, Olivia Rodrigo
  2. MONTERO (Call Me by Your Name), Lil Nas X
  3. INDUSTRY BABY, Lil Nas X feat. Jack Harlow
  4. Fancy Like, Walker Hayes
  5. MAPA, SB19

Sports Teams

  1. Real Madrid CF
  2. Chelsea F.C.
  3. Paris Saint-Germain F.C.
  4. FC Barcelona
  5. Sociedade Esportiva Palmeiras

TV Shows

  1. Squid Game
  2. Bridgerton
  3. WandaVision
  4. Cobra Kai
  5. Loki

Source: Xda developers