Loading...
Jailbreak නොකර iPhone apps නොමිලේ

iPhone පාවිච්චි කරන බොහෝ users ට තිබෙන ගැටලුවක් තමා සමහර ඇප්ස් purchase කරන්න ඕන , අපගේ country එකට support නැහැ , සමහර Apps ගන්න jailbreak කරන්න ඕන ඔය වගෙ ප්‍රශ්න. මම අද කියන්න යන්නේ කොහොමද අපි jailbreak නොකර මේ App අපගේ iphone ට install කර ගන්නේ කෙසේද කියලා.

1) අපගේ region එකට support නැති වෙන රටක region එකකට

support කරන Apps ලබා ගැනීම,උදාහනයක් ලෙස Spotify app එක අපගේ iphone සදහා install කර ගැනීමට අවශ්‍ය යැයි සිතමු.Spotify සදහා USA ලෙස අපගේ Apple ID region වෙනස් කල යුතුය . මේ සදහා. Settings >> iTunes & App Store >>Apple ID >> view Apple ID >> Country/ Region select USA ඉන් පසු USA සදහා fake address ලබා දී USA apple ID සදහා sign විය හැක. ඉන් පසු app store ගොස් spotify App download කර ගත හැක.

2) Paid කර ලබා ගන්න තිබෙන apps, App store හි නොමැති ඇප් ලබා ගන්නා ආකාරය.

මේ සදහා අපට පුලුවන් 3rd party app store පාවිච්චි කරන්න. IOS සදහා බොහෝ 3rd party app store ඇත ඒ අතරින් tweakbox, pandaHelper, cupCack ප්‍රසිද්ද app store ය.Tweakbox install කර ගන්නා ආකාරය,මේ සදහා ඔබගේ safari browser එකෙහි search bar එක මත tweakBox ලෙස search කර එන පලමු link එක click කරන්න.ඉන් පසු install Now මත click කල විට එන tab එක allow කරන්න.ඉන් පසු settings >> General >> profile ගොස් ඔබට එය පහසුවෙන් install කර ගත හැක. ඉන් අනතුරුව ඔබට අවශ්‍ය ඕනම App install කර ගත හැක.

3) IPA මගින්

මේ සදහා ඔබට අවශ්‍ය IPA එකෙහි නම safari browser හි search කිරීමෙන් ලබා ගත හැක. මෙය අපට අපගෙ iphone එක මගින් හෝ PC භාවිතයෙන් පහසුවෙන්ම කර ගත හැකිය.3U tool භාවිතයෙන් කරන ආකාරය පහල ඇති රූප සටහන් මගින් දැක්වේ. කෙසේ වෙතත් crack කර ඇති IPA Install කිරීමට නම් ඔබගේ Iphone jailbreak කර තිබිය යුතුය.මේ ආකාරයට ඔබට අවශ්‍ය ඕනෑම App එකක් jailbreak නොකර ලබා ගැනීමට හැකියාව ඇත.