චීනයේ Smartphone වෙළඳනාමයක් වන Realme තම ප්‍රථම Smartwatch එක ඉන්දියාවේදී එලි දක්වන්න කටයුතු කරල තියෙනවා. Realme සමාගමේ විධායක නිලධාරී Madhev Sheth මේ ගැන Twitter එකේ කියල තිබ්බෙ "watch me!..are you ready to join our journey in becoming india’s most popular tech-lifestyle brand?.. Our next AIoT products are on the way?..RT to show your excitement" කියලා.
Watch me!
— Madhav @Office in action (@MadhavSheth1) May 14, 2020
Are you ready to join our journey in becoming India’s Most Popular Tech-Lifestyle Brand?
Our next AIoT products are on the way?
RT to show your excitement. pic.twitter.com/3Ny6EEDMi4
Madhev මේ එක්කම තත්පර 7ක වීඩියෝ එකක් දාල තිබ්බෙ ඒ ඔරලෝසුව කොයි වගේ එකක්ද කියල ඉඟියක් දෙන්න. ඒ වීඩියෝ එකෙන් අපිට බලාගන්න පුළුවන් ඒකෙ ඩිස්ප්ලේ එක කොයි වගේ එකක් වෙයිද කියලා. පේන විදිහට Apple watch එකට සමානයි.