2023 පෙබරවාරි මාසයේදී Samsung සමාගම විසින් Galaxy S23 Ultra Smartphone එක Green, Cream, සහ Phantom Black ලෙස වර්ණ මාදිලි 3කින් හඳුන්වාදෙනු ලැබුවා. මේ වන විට ඔවුන් විසින් නව වර්ණ මාදිලි දෙකක් හඳුන්වාදී තිබෙනවා.
Online මිලදී ගැනීම් සඳහා පමණක් සීමා වූ මේ වර්ණ Epic Red හා Epic Blue ලෙසින් නම් වනවා. දැනටමත් පවතින S23 Ultra හි ඇති Lime and Graphite යන වර්ණ සමඟ මෙය එක්වනවා.
Bold, beautiful, and cool. The new shades of #GalaxyS23 Ultra are truly epic. Go ahead and choose between the scintillating red or the mesmerizing blue.
— Samsung India (@SamsungIndia) June 21, 2023
Learn more: https://t.co/R5vaghCCj1. #SharetheEpic #EpicinRed #EpicinBlue #Samsung pic.twitter.com/g3s5kzVb4u
කෙසේ වෙතත් මේ නව වර්ණ මාදිලි දෙක සහිත S23 Ultra Special Edition එකේ වර්ණ වල කිසිඳු වෙනසක් සිදු නොවන අතර ඔබට S23 Smartphone මාදිලිය පිළිබඳව විස්තරාත්මක ලිපියක් මේ ඔස්සේ කියවිය හැකියි.
