Loading...
One UI 2.5 සමඟ Samsung දුරකථන සඳහා අළුත් Emoji Unicode 13 හි 116ක් ලබාදීමට කටයුතු කරයි

One UI 2.5 Version එකත් සමග Emoji සදහා Unicode 13 version එක ලබ දිමට කටයුතු කර තිබෙනවා. ඒත් එක්කම Samsung One UI 2.5 Version එකෙන් අපිට අලුත් Emoji 116 බලාගන්න හැකියාව ලැබෙනවා. මේවා අතරින් Boba tea, pinched fingers & really cute beaver කියන Emoji කිහිපය දක්වන්න පුළුවන්.

මේ Emoji 116ට අමතරව One UI 2.5 Version එක මගින් කලින් තිබු Emojiවල Redesign Version එකක් ද ලබා දි තිබෙනවා. මේ Emoji Redesign එක හරහා Emojiවල ස්ත්‍රී පුරැෂ බාවය හදුනා ගැනිමේ හැකියාව වැඩි දියුණු නර තිබෙනවා.

මේ Emoji වෙනස් කම් සියල්ල One UI 2.5 Version Update එකෙන් පසුව Samsung Devicesවල භාවිතා කිරිමේ හැකියාව පවතිනවා.

Sources : Android Police , Emoji