Loading...
නවතම PlayStation 5 එක සැප්තැම්බර් 16 වෙනිදා එළි දැක්වීමට SONY සමාගම සුදානම් වේ

Sony සමාගම විසින් පසුගිය දිනක ඔවුන්ගේ නවතම PlayStation 5 නිකුත් කරන දිනය ගැන කෙටි Teaser Video එකක් සමග Tweet එකක් පල කර තිබෙනවා.

මේ අනුව සැප්තැම්බර් 16 වනදා මේ PS5 Showcase Event එක පැවැත්වෙනවා. ඔවුන්ගේ Blog අඩවියට අනුව මේ Event එක මිනිත්තු 40 කින් පමණ යුතු වෙනවා. ඒ වගේම මේ Showcase Event එකේදි PS5 හි මිල සදහන් කරනු ඇත.

Sources : Sony, MobileSyrup