Spotify එකෙන් අළුත් features ගොඩක් දෙන්න යනවා කියලා app reverse engineer Jane Manchun Wong spot කරගෙන තියෙනවා. මේ features වලට include වෙනවා Karaoke Mode, Group Sessions, free 30-minute offline listening, updated Car Mode UI, සහ තවත්.
Spotify ලා recently add කරපු time-synced lyrics support එකත් තියෙන්නෙ markets 26ක වගේ. දැන් company එක ඒක build කරනවා Karaoke mode එක්ක. නමට අනුවම මේ feature එකෙන් users ලට පුළුවන් වෙනවා තමන් කැමතිම සින්දු අහන ගමන් ඒවා sing කරන්නත්, තව මෙතනදි Spotify ලා අපිට vocal levels adjust කරන්න පවා දෙන පාටක් තියෙනවා.
Spotify is working on Karaoke Mode
— Jane Manchun Wong (@wongmjane) September 7, 2020
the vocal level is adjustable pic.twitter.com/apeIlETAQs
මෙගොල්ලො දෙන්න යන ඊලග feature එක free users ලා target කරලා දෙන එකක්.
Premium usersලට ඒගොල්ලන්ගේ මුළු library එකම download කරලා offline අහන්න පුළුවන් එකේ, Spotify ලා ඉක්මනටම free users ලට සින්දු download කරලා දවසට විනාඩි 30ක් play කරන්න දෙන්න යන්නෙ, සින්දුවක average length එක 3 minutes and 30 seconds වගේ ගත්තොත් free usersලට අඩුම තරමේ සින්දු 8ක් වත් අහන්න පුළුවන් වෙයි දවසකට.
Spotify is working on a new Car Mode home page where it shows:
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
1. larger grids of recommended playlists
2. a banner telling users they can control Spotify via Google Assistant
3. a redesigned navigation bar for Car Mode (not exactly new but still) pic.twitter.com/Bmqhq0vUWj
Spotify is working on a new player UI for Car Mode pic.twitter.com/8Fy4bvud8J
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
Spotify podcasts වලට use කරන අයට මේ feature එකක් ගොඩක් වටීවී, company එක plan කරලා තියෙනවා ‘Your Episodes’ section එකක් add කරන්න ‘Liked Songs’ section එකට පල්ලෙහයින්. මෙතනදි ටිකක් අමුතු දේකට තියෙන්නෙ company එක Your Episodes එක දාලා තියෙන්නෙ Music header යටතේ Podcast header එක වෙනුවට.
Spotify is working on “Your Episodes” for saving your favorite podcast episodes pic.twitter.com/Zv0xgOA8Ev
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
Spotify is working on “Auto-refresh” for playlists,
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
noting when enabled, the playlist will automatically refresh w/ new songs pic.twitter.com/n9LoLWBPbo
තව upcoming features වලට include වෙනවා like කරන සින්දු වලට අලුත් animation එකක් සහ users ලට same Wi-Fi network එකේ devices වලට connect වෙන්න Group Sessions feature එකත් මේක එකම වහලයක් යට ඉන්න users ලට ගොඩක් වටිවී සින්දු switch කරන්න.
Spotify is working on a new like animation pic.twitter.com/kZDkaJ7Mov
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
Spotify is working on “Group Sessions”,
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
giving an option to let friends on the same wifi network to connect to the device pic.twitter.com/S0uF4HGJyd
මේ ටික තමා ඉතින් අලුත් Spotify features. මේවායේ exact launch timeline එකක් නම් නෑ, නමුත් අපිට expect කරන්න පුළුවන් Spotify ලා මේ features ඉදිරි මාස කිහිපය ඇතුලත introduce කරයි කියලා.