Loading...
WiFi connect වෙලා හිටියත් Mobile data කැපිලද

ගොඩක් දෙනා නිතරම Mobile Data Usage එක සම්බන්ධව නිරන්තරයෙන් මැසිවිලි නගන්නට වනවා. ඇතැම් අවස්තාවල Wifi Network එකකට Connect වෙලා තිබුනත් ඔබගේ Mobile Data ඔබ නොදැනුවත්වම Use වෙන්න පුලුවන්.

iOS 9.0 හිදී හදුන්වාදුන් මෙම පහසුකම සමග Wifi Network එකකට සම්බන්ධ වී සිටියත් එහි Netwok Strenth එක අඩු වී විට iOS මගින් Autamatically Mobile Data Use කර අදාල Netwok Request එක සම්පූර්ණ කරනු ලබනවා. නමුත් ඔබ පෙර ගෙවුම් සම්බන්දතාවයක් (Prepaid Data Connection) එකක් බාවිතා කරන කෙනෙක් නම් මෙය ඇතැම් අවස්තාවන් වලදී  ඔබ අපහසුතාවයට පත්වෙන කරුණක්.

තවද මෙය System Default ON වී පැමිණෙන Option එකක්.

iPhone එකේදී එය OFF කිරීම සඳහා

Settings —> Cellular—> Wi-fi Assist (Scroll Down to All the way Bottom to Find it)

මෙහිදී Wifi Assist මගින් බාවිතා කරන ලද Mobile Data Capacity එකත් දැක ගන්න පුලුවන් වනවා.