Loading...
WhatsApp එකෙන් chat කරන්න පුළුවන් AI chatbots 10 ක්

WhatsApp හරහා අපිට chat කරන්න පුලුවන් AI chatbotsලා 10ක් ගැන තමයි අපි අද මේ කතා කරන්න යන්නේ.

1. Microsoft Copilot

මේ Microsoft official copilot chat එක.මේකෙන් image generate කිරීමෙ පහසුකම ඇතුළුව සාමාන්‍ය පරිදි chat කිරීමෙ පහසුකමද බලගන්න පුළුවන්. ප්‍රශ්නවලට පිළිතුරු දීමට, assistant කෙනෙකු ලෙස භාවික කරන්න පුළුවන්.

Whatsapp number:- https://wa.me/18772241042

2. ChatGPT

මේ දෙසැම්බර් මාසයේ තමා chatgpt whatsapp එකට එන්නෙ. මේකත් copilot වගේම භාවිත කරන්න පුළුවන්. නමුත් මේකෙන් image generate කරගැනීමේ පහසුකම ලැබෙන්නෑ.

Whatsapp number:- https://wa.me/18002428478

3. MobileGPT

මේකෙන් image,cv template generate කරගන්න වගේම් image එක්ක් දීල details ගන්න පුළුවන්.

Whatsapp number:- https://wa.me/27767346284

4. Dola AI

මේක AI calendar assistant කෙනෙක්. දවස plan කරන්න සහ reminder කෙනෙක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

Whatsapp number:- https://wa.me/16502234435

5. Shmooz AI

මේකෙන් web search එකෙන් ලබා ගන්න data මත ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒවගේම image generate කිරීම ඇතුළුම personalize වීමේ හැකියාවත් මේකට තියෙනවා.

Whatsapp number:- https://wa.me/12014166644

6. August AI

මේක AI health assistant කෙනෙක්. ලෙඩ ගැන වගේම කැම බීම ගැන advice ගන්න පුළුවන්. ඒවගේම මානසික සෞඛ්‍යටත් advice ගන්න පුළුවන්.

Whatsapp number:- https://wa.me/918738030604

7. You.com

Chatgpt-4o, claude 3.5, copilot කියන AI වලින් තමා මේක බලගැන්වෙන්නෙ. Image generate කිරීම ඇතුළුව සාමාන්‍ය පරිදි chat කරන්න පුළුවන්.

Whatsapp number:- https://wa.me/1585496-8266

8. WizAI

Language translate කිරීම ඇතුළුව සාමාන්‍ය පරිදි ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා

Whatsapp number:- https://wa.me/4915151853491

9. GuideGeek

මේකත් සාමාන්‍ය whatsapp AI chat එකක්. Travel information task එකක් complete කරගන්න guid line ගන්න වගේ වැඩවලට මේක පාවිච්චි කරන්න පුළුවන් specially.

Whatsapp number:- https://wa.me/12058922070

10. LuzIA

මේකෙන් life එකේ එන ප්‍රශ්නවලට answers ගන්න පුළුවන්. ඒ වගේම සාමන්‍ය chat එකක් විදියට ප්‍රශ්නවලට පිළිතුරු ගන්න පුළුවන්.

Whatsapp number:- https://wa.me/34613288116