Loading...
ලොවපුරා Facebook, Instagram ඇතුළු Meta සේවාවන් කිහිපයක් බිඳ වැටේ

මීට සුළු වේලාවකට පෙර Meta සමාගමට අයත් Facebook, Instagram සහ Messanger සේවාවන් බිඳ වැටීමටකට ලක්වූවා.

මේ වන තෙක්ම Facebook, Instagram සහ Messanger වෙත Web මඟින් හෝ App එක මඟින් කිසිවෙකුට පිවිසිය නොහැකිවනවා.

කෙසේනමුත් මේ පිළිබඳව Meta සමාගම විසින් තවමත් කිසිඳු ප්‍රකාශයක් සිදු කොට නොමැතිවනවා.