මේ වන විට ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශයේ නිල වෙබ් අඩවිය වන moe.gov.lk වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
මෙහි එම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා මෙම වෙබ් අඩවියේ දෝෂයක් වාර්තා කිරීමට තමන් එලෙස සිදු කල බවටද ඉහත ආකරයේ පණිවුඩයක් එහි තබා තිබෙනවා.
මේ පිළිබඳව අධ්‍යාපන අමාතාංශය විසින් නිල වශයෙන් කිසිඳු තොරතුරක් වාර්තා කර නොමැති අතර මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ලද සැණින් දැනගැනීමට Android වැඩකාරයෝ අප සමඟම රැඳීඉ සිටින්න.