Loading...
ඇත්තටම ශ්‍රී ලංකාවට Etsy Ban උනාද ?

ගොඩක් දෙනෙක් පහුගිය කාලයේ මේ Etsy කියන Platform එක ගැන ගොඩක් කතා කරා. ඒ වගේම දැන් ලොකු රාවයක් යනවා Etsy ලංකාවට Ban වෙලා කියල ලංකාවේ අය කරපු වැරදි වැඩ නිසා. මේවාගේ ඇත්තක් තියෙනවා ද?

නෑ ඇත්තටම නෑ. April 26 වෙනිදා Etsy වල පොඩි වෙනස්කම් කිහිපයක් වෙලා තියෙනවා. ඒ තමයි Etsy Payment Support කරන්නෙ නැති රටවලට ඒ කියන්නේ.

  • Australia
  • Austria
  • Belgium
  • Bulgaria*
  • Canada
  • Croatia*
  • Cyprus
  • Czech Republic*
  • Denmark
  • Estonia
  • Finland
  • France
  • Germany
  • Greece
  • Hong Kong
  • Hungary*
  • Indonesia
  • Ireland
  • Israel
  • Italy
  • Latvia
  • Lithuania
  • Luxembourg
  • Malaysia
  • Malta
  • Mexico
  • Morocco
  • Netherlands
  • New Zealand
  • Norway
  • Philippines
  • Poland*
  • Portugal
  • Romania*
  • Singapore
  • Slovakia
  • Slovenia
  • South Africa
  • Spain
  • Sweden
  • Switzerland
  • Turkey
  • United Kingdom
  • United States
  • Vietnam

මේ රටවල් හැර අනිත් රට වලට තාවකාලිකව Etsy Selling Account අලුතින් Open කරන්න බැරි කරල තියෙනවා. ඒක එයාලාගේ මොකක් හෝ යම්කිසි Update එකක් හේතුවෙන්. ඒ නිසා මේ දේ ලංකාවට විතරක් බලපාපු දෙයක් නෙවේ. ඒ වගේම Ban කිරීමකුත් නෙවේ. මේක ඉදිරියේදී නැවතත් Update වෙන්න පුළුවන්. ඒත් කවදාද කියන එක තවම Etsy වලින් සදහන් කරලා නෑ. ඒ වගේම මේක බලපාන්නෙ April 26 න් පසු අලුතින් Open කරන Account වලට විතරයි. ඊට පෙර Open කල Accounts වලට මේක බලපාන්නෙ නෑ. මේ තියෙන්නෙ Etsy වලින් ඒ සම්බන්ධයෙන් පල කරපු Article එක.

Why Can't I Open a Shop in My Country?

In most locations where Etsy Payments is not currently available, new shops are temporarily unable to onboard to Etsy. As of April 26, 2021, most sellers opening new shops on Etsy are required to onboard with Etsy Payments.

If you opened your shop before April 26 without enrolling in Etsy Payments, your shop is not affected by this change. You can continue accepting payments into your own PayPal account.

If you have feedback about this change, we encourage you to let us know by filling out our survey.

Why we made this change

As millions of new buyers discover Etsy, we want to maintain a safe marketplace for both buyers and sellers.

When a buyer purchases from a shop that doesn’t accept Etsy Payments, Etsy can’t help facilitate the payment process or support in the resolution of order issues. There are also certain shopping features that aren’t available for a buyer unless the shop accepts Etsy Payments, such as Etsy gift cards.

For the time being new shops in markets where Etsy Payments is not currently available are temporarily unable to onboard to Etsy. In the meantime, we’re working on building more checks for the non-Etsy Payments onboarding process in order to address potential issues for both buyers and sellers and help keep the Etsy marketplace safe.

If Etsy Payments isn’t available in your country

At this time, sellers in certain locations where Etsy Payments isn’t available won’t be able to sign up to sell on Etsy.

If you don’t see your country in the dropdown menu during the shop opening process, then selling on Etsy isn’t available in your country at this time.

We’re working on expanding the availability of Etsy Payments so we can offer the benefits Etsy Payments provides to sellers in more countries. See where Etsy Payments is currently available.

We’ll publicly announce when Etsy Payments is expanded to more countries.

Can I still open my shop that’s in draft mode without Etsy Payments?

If you created a draft shop before April 26, but didn’t publish it before then, you most likely won’t be able to open it unless Etsy Payments is available in your area.

You may have previously selected your own PayPal account as how you’ll get paid in your draft shop, but that option is temporarily unavailable to most sellers.

Can I reopen an old shop without Etsy Payments?

If you have a closed shop that previously was not enrolled in Etsy Payments, you most likely will not be able to reopen it unless you can accept Etsy Payments.

මේකෙන් යම්කිසි සුදු එලියක් අපිට පෙනෙන්නට පුළුවන. ඒ තමයි ඉදිරියේදී අපේ රටවලටත් Etsy Payment Option එක ලැබෙන්න පුළුවන් කමක් තිබෙනවා මේ ගැන හරියාකාරවම කියන්න බැහැ තවමත්.

ඒ වගේම හැමෝටක තියෙන ගැටලුවක් තමයි දැන් අපි කොහොමද Etsy Account හදන්නෙ?මේක ආයෙ හදනකන් අපිට Etsy Selling කරන්න බැහැද? නෑ පුළුවන්. ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නෑ PayPal ලංකාවට තවම නෑ කියල PayPal Account හදන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ කිසිම කෙනෙක් ඒ වගේ තමයි මේකත්. Account හදන්න පුළුවන් ඒ ගැන ඉක්මනින්ම Article එකක් ගෙන්නම්. එහෙනම් හැමෝටම ජය.