Google සමාගම විසින් ඔවුන්ගේ Google Search platform එක සදහා සතුන්ගේ නව 3D Models 50 පමණ එක් කර තිබෙනවා. ඒ වගේම ඔබට මතක ඇති මීට පෙර අපි "Google ARCore සහ එය ආශ්‍රිතව නිර්මාණය කල Google 3D වස්තූන් භාවිතා කරන්නේ කොහොමද?" යන්න පිළිබඳව ලිපියක් ගෙන ආවා.

මේ නව සතුන් පිළිබඳව Google සමාගම විසින් Twitter හි Teaser Video එකක් පල කර තිබෙනවා. මෙලෙස හදුන්වා දි ඇති නව සතුන් විදිහට පහත සතුන් දක්වන්න පුළුවන්.

  • Akita
  • Australian shepherd
  • Beagle
  • Bengal cat
  • Border Collie
  • Bulldog
  • Bull terrier
  • Cane Corso
  • Chihuahua
  • Chipmunk
  • Chow chow
  • Cocker Spaniel
  • Coyote
  • Dachshund
  • Doberman
  • Donkey
  • Fennec fox
  • German Shepherd
  • Giraffe
  • Great dane
  • Guinea pig
  • Hamster
  • Hippo
  • Kitten
  • Korean Jindo
  • Maine coon
  • Maltese
  • Milk cow (dairy cow)
  • Norwegian forest
  • Ox
  • Persian cat
  • Pig
  • Pitbull
  • Poodle
  • Puppy
  • Ragdoll
  • Red panda
  • Russian blue
  • Schnauzer
  • Scottish fold
  • Shiba inu
  • Shih tzu
  • Siamese cat
  • Siberian Husky
  • Sphynx cat
  • Unicorn
  • Welsh Corgi
  • Yorkshire terrier
  • Zebra

Sources : Google, Android Police