COVID-19 හෙවත් Corona වෛරස් අර්බුදයේදී සහයෝගය සහා සංවේදනය ප්රකාශ කිරීම සඳහා Facebook සමාගම විසින් නව Care Reactions Facebook සහා Messenger apps සඳහා හදුන්වාදී ඇත.
How to get react care on Facebook?
Facebook සමාගම ක්රමක් ක්රමයෙන් users ලට care emoji ලබා දෙයි. බොහෝ දෙනෙකුට දැනටමත් නව emoji ලැබී ඇත, කෙසේ වෙතත්, බහුතර users ලට මේ වනතෙක් ලැබී නොමැත, ඔවුන් හටද ඉදිරි දින කිහිපය තුළ emoji පෙනීමට සිටීමට පටන් ගනී. ඒ සදහා Facebook සහා Messenger app update කර තබාගන්න
We’re launching new Care reactions on @facebookapp and @Messenger as a way for people to share their support with one another during this unprecedented time.
— Alexandru Voica (@alexvoica) April 17, 2020
We hope these reactions give people additional ways to show their support during the #COVID19 crisis. pic.twitter.com/HunGyK8KQw
මෙම පෙර නොවූ විරූ කාලය තුළ පරිශීලකයින්ට එකිනෙකා සමඟ සහයෝගය බෙදා ගැනීමට හැකිවන පරිදි නව emoji කට්ටලයක් හඳුන්වා දී ඇත. සමාගමේ ප්රකාශකයෙකු ප්රකාශ කර ඇත්තේ දැනට පවතින Corona වෛරස් අර්බුදයෙන් පීඩාවට පත් වූවන්ට ඔවුන්ගේ සහාය ප්රදර්ශනය කිරීමට නව ප්රතික්රියා මාලාවක් සැලසුම් කර ඇති බවයි.
තවද මෙම Corona වෛරස් අර්බුදය තුළ emoji යනු කුඩා ඉරියව්වක් පමණක් බවත්, වසංගතයට ප්රතිකාරයක් ලබා නොදෙන බවත්, කෙසේ වෙතත්, එය හුදකලාවෙන් පෙළෙන අය සඳහා support එකක් වෙනු ඇතැයි ඔහු පැවසීය.