Loading...
Netflix මඟින් තම subscribersලාට තම membership එක මාස 10ක් දක්වා pause කිරීමේ feature එකක් test කරයි

Netflix ලා අලුත් feature එකක් test කරන ගමන් ඉන්නෙ. මේ අලුත් feature එක මොකක්ද කියලා බැලුවොත්, එයාලා subscribers ලට membership එක මාස 10ක්  දක්වා pause කරන්න දීලා තියෙනවා. Netflix ලා මේ pause කරපු account එකේ details මාස 10ම තියාගන්නවා user ට ආයේ ඕනේ කියලා හිතුන වෙලාවක account එකට Log in වෙන්න විතරයි තියෙන්නෙ service එක resume කරගන්න. කොහොම නමුත් මේ මාස 10 පැන්නට පස්සෙ නම් මේගොල්ලෝ account එක අයිං කරනවලු. ආයේ ඕනේ උනොත් ඉතින් මුල ඉදලා හදන්න වෙනවා ඒ කියන්නෙ.

Netflix ලා මේ option එක NDTV Gadgets එකට confirm කරලා තියෙනවා. “We’re always working on new ways to improve the Netflix experience. We experiment with these types of tests in different countries for different periods of time — and only make them broadly available if people find them useful”, කියලා company එක කියලත් තියෙනවා.

Payments ගැන කතා කරොත්, pause button එක click කරපු ගමන් service එක stop වෙන්නෙ නෑ service එක pause වෙන්නෙ billing month එකේ end එකේදි. ඒ හින්දා pause button එක click කරත් අපිට use කරන්න පුළුවන් service එක මොකද අපි pay කරලා තියෙන හින්දා.