Loading...
Xiaomi Redmi Note 10 Series එක ඉන්දියාවේදී එලිදැක්වීමට කටයුතු කරයි

Redmi Note Series එක කියන්නෙ smartphones මිලියන 200 කට අධික ප්‍රමාණයක් අලෙවි උන ඉතා ජනප්‍රිය smartphone series එකක්.

‌‌ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ අඩු මුදලකට ඉතා වටිනා පහසුකම් සහිත smartphone එකක් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීම නිසාවෙනි. මෙම Redmi Note Series එක ශ්‍රී ලංකාව තුළද විශාල වශයෙන් ජනප්‍රිය වුණි.

මේ series එක Redmi Note 10, Redmi Note 10 Pro සහ Redmi Note 10 Pro Max විදියට Models 3 කින් release උනා.

එම දුරකථන තුන පිළිබදව කෙටියෙන් විමසා බලමු.

Xiaomi Redmi Note 10

Display

මේ device එකේ display එක විදියට අඟල් ‌‌6.43 ක full-HD+ Super AMOLED display එකක් සහ මේකෙ resolution එක වෙන්නෙ 1080 x 2400 විදියටයි. මේ display එකට 60 Hz refresh rate එකක් තියෙනවා. Display එක Gorilla Glass 3 version එකෙන් ආරක්ෂා කර ඇත.

Chipset, Ram, Storage

මේක බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 678 processor එකෙන්.

මේකෙ Ram එක සහ Storage එක අනුව මාදිලි 2 කින් මිලදී ගන්න පුලුවන්.‌‌ එනම්, 64GB Storage එකක් සමග 4GB RAM, 128GB Storage එකක් සමග 6GB RAM එකකුත් ආදී ලෙසටයි.

ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් පවතිනවා.

OS

මේ device එකේ operating system විදියට එන්නෙ Android 11 base කරගෙන නිර්මාණය වුණු MIUI 12.

Battery

මේකෙ battery එක විදියට Li-Po 5000 mAh, non-removable battery එකක් සහ මේ device එකට 33W fast charging පහසුකමත් තියෙනවා.

Camera

මේ device එකට තියෙන්නෙ Quad rear camera setup එකක්. එය 48-megapixel primary camera එකකිනුත් 8-megapixel ultra wide camera එකකුත් 2-megapixel macro camera එකක් 2-megapixel depth sensor එකකිනුත් විදියට camera 4 කින් සමන්විත වෙනවා.

මේකෙ selfie camera එක විදියට 13 MP camera එකක් බලාගන්න පුලුවන්.

Sensors

ඒ වගේම මේක sensors විදියට Fingerprint (side-mounted), accelerometer, gyro, proximity, compass යන sensors බලාගන්න පුලුවන්.

Price

Redmi Note 10 දුරකථනයේ 4GB/64GB model එක ආසන්න වශයෙන් $165 කුත් 6GB/128GB model එක ආසන්න වශයෙන් $193 මිලකටත් ඉන්දියාවට නිකුත් උනා.

Xiaomi Redmi Note 10 Pro

Display

මේ device එකේ display එක විදියට අඟල් ‌‌6.67 ක full-HD+ Super AMOLED display එකක් සහ මේකෙ resolution එක වෙන්නෙ 1080 x 2400 විදියටයි. මේ display එකට 120 Hz refresh rate එකක් තියෙනවා. Display එක Gorilla Glass 5 version එකෙන් ආරක්ෂා කර ඇත.

Chipset, Ram, Storage

මේක බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 732G 8nm processor එකෙන්.

මේකෙ Ram එක සහ Storage එක අනුව මාදිලි 3 කින් මිලදී ගන්න පුලුවන්.‌‌ එනම්, 64GB Storage එකක් සමග 6GB RAM, 128GB Storage එකක් සමග 6GB RAM හා 128GB Storage එකක් සමග 8GB RAM ආදී ලෙසටයි.

ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් පවතිනවා.

OS

මේ device එකේ operating system විදියට එන්නෙ Android 11 base කරගෙන නිර්මාණය වුණු MIUI 12.

Battery

මේකෙ battery එක විදියට Li-Po 5050 mAh, non-removable battery එකක් සහ මේ device එකට 33W fast charging පහසුකමත් තියෙනවා.

Camera

මේ device එකට තියෙන්නෙ Quad rear camera setup එකක්. එය 64-megapixel primary camera එකකිනුත් 8-megapixel ultra wide camera එකකුත් 5-megapixel macro camera එකක් 2-megapixel depth sensor එකකිනුත් විදියට camera 4 කින් සමන්විත වෙනවා.

මේකෙ selfie camera එක විදියට 16 MP, f/2.45 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන්.

Sensors

ඒ වගේම මේක sensors විදියට Fingerprint (side-mounted), accelerometer, gyro, proximity, compass යන sensors බලාගන්න පුලුවන්.

Price

Redmi Note 10 Pro දුරකථනයේ 6GB/64GB model එක ආසන්න වශයෙන් $220 කුත් 6GB/128GB model එක ආසන්න වශයෙන් $234 කුත් 8GB/128GB model එක ආසන්න වශයෙන් $261 මිලකටත් ඉන්දියාවට නිකුත් උනා.

Xiaomi Redmi Note 10 Pro Max

Display

මේ device එකේ display එක විදියට අඟල් 6.67 ක full-HD+ Super AMOLED display එකක් සහ මේකෙ resolution එක වෙන්නෙ 1080 x 2400 විදියටයි. මේ display එකට 120 Hz refresh rate එකක් තියෙනවා. Display එක Gorilla Glass 5 version එකෙන් ආරක්ෂා කර ඇත.

Chipset, Ram, Storage

මේක බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 732G 8nm processor එකෙන්.

මේකෙ Ram එක සහ Storage එක අනුව මාදිලි 3 කින් මිලදී ගන්න පුලුවන්.‌‌ එනම්, 64GB Storage එකක් සමග 6GB RAM, 128GB Storage එකක් සමග 6GB RAM හා 128GB Storage එකක් සමග 8GB RAM අදී ලෙසටයි.

ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් පවතිනවා.

OS

මේ device එකේ operating system විදියට එන්නෙ Android 11 base කරගෙන නිර්මාණය වුණු MIUI 12.

Battery

මේකෙ battery එක විදියට Li-Po 5020 mAh, non-removable battery එකක් සහ මේ device එකට 33W fast charging පහසුකමත් තියෙනවා.

Camera

මේ device එකට තියෙන්නෙ Quad rear camera setup එකක්. එය 108-megapixel primary camera එකකිනුත් 8-megapixel ultra wide camera එකකුත් 5-megapixel macro camera එකක් 2-megapixel depth sensor එකකිනුත් විදියට camera 4 කින් සමන්විත වෙනවා.

මේකෙ selfie camera එක විදියට 16 MP, f/2.45 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන්.

Sensors

ඒ වගේම මේක sensors විදියට Fingerprint (side-mounted), accelerometer, gyro, proximity, compass යන sensors බලාගන්න පුලුවන්.

Price

Redmi Note 10 Pro Max දුරකථනයේ 6GB/64GB model එක ආසන්න වශයෙන් $261 කුත් 6GB/128GB model එක ආසන්න වශයෙන් $274 කුත් 8GB/128GB model එක ආසන්න වශයෙන් $303 මිලකටත් ඉන්දියාවට නිකුත් උනා.

Source: NDTV