Samsung සමාගම විසින් නිෂ්පාදිත ජංගම දුරකතන වලට වසර 4ක කාලයක් සඳහා Security Updates ලබා දෙන ආකාරය පැහැදිලි කරයි

Samsung සමාගම විසින් 2019 වසරෙන් පසුව නිකුත් වු Devices සදහා ඒ ඒ Devices වල Global Launch Date එකේ සිට වසර 04ක කාලයක් සදහා Firmware Security Updates ලැබෙන්නේ කුමන ආකාරයටද යන්න පැහැදිලි කර තිබෙනවා.

· 2 min read
Samsung සමාගම විසින් නිෂ්පාදිත ජංගම දුරකතන වලට වසර 4ක කාලයක් සඳහා Security Updates ලබා දෙන ආකාරය පැහැදිලි කරයි

‌‌Samsung ජංගම දුරකතන සඳහා Android Security updates ලබා දෙන කාලය වසර 4ක් දක්වා දිගු කිරීමට Samsung සමාගම තිරණය කල බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ අනුව Samsung සමාගම විසින් 2019 වසරෙන් පසුව නිකුත් වු Devices සදහා ඒ ඒ Devices වල Global Launch Date එකේ සිට වසර 04ක කාලයක් සදහා Firmware Security Updates ලබා දෙන බව ප්‍රකාශ කර සිටියා. එම වසර 4ක කාලය සදහා එක් එක් Devices සදහා Update ලැබෙන්නේ කුමන ආකාරයටද යන්න මේ වෙන විට පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් Samsung Devices සියල්ල කාණ්ඩ තුනක් යටතේ වර්ග කර තිබෙනවා.

  1. Monthly Devices
  2. Quarterly Devices
  3. Biannual Devices

Monthly Device සදහා සැම මසකට වරක්ම ‌‌Security Updates ලැබෙන අතර Quarterly Devices සදහා කාර්තුම‍ය වශයෙන් Security Updates ලැබෙන අතර Biannual Devices සදහා Security Updates ලැබෙන්නේ වසරකට අවස්ථාව දෙකකදි පමණයි.

මේ Security Updatesවලදි Android OS එකට අදාලා Security Issuesවලට අදාල Patches වගේම Samsung Specific Security Issues සදහා අදාල වෙන Patches ද නිකුත් වෙනු ඇත.

1. Monthly Devices ‌

Galaxy Fold, Galaxy Fold 5G

Galaxy Z Fold2, Galaxy Z Fold2 5G

Galaxy Z Flip, Galaxy Z Flip 5G

‌‌Galaxy S9, Galaxy S9+

Galaxy S10, Galaxy S10+, Galaxy S10e, Galaxy S10 5G, Galaxy S10 Lite

‌‌Galaxy S20, Galaxy S20 5G, Galaxy S20+, Galaxy S20+ 5G, Galaxy S20 Ultra, Galaxy S20 Ultra 5G, Galaxy S20 FE, Galaxy S20 FE 5G

Galaxy S21 5G, Galaxy S21+ 5G, Galaxy S21 Ultra 5G

‌‌Galaxy Note9

Galaxy Note10, Galaxy Note10 5G, Galaxy Note10+, Galaxy Note10+ 5G, Galaxy Note10 Lite

Galaxy Note20, Galaxy Note20 5G, Galaxy Note20 Ultra, Galaxy Note20 Ultra 5G

‌‌Enterprise Models: Galaxy A50, Galaxy XCover4s, Galaxy Xcover FieldPro, Galaxy Xcover Pro, Galaxy Xcover5

2. Quarterly Devices

Galaxy S8, Galaxy S8+, Galaxy S8 Active‌‌

Galaxy Note8‌‌

Galaxy A2 Core, Galaxy A10, Galaxy A10e, Galaxy A10s, Galaxy A20, Galaxy A20e, Galaxy A20s, Galaxy A30, Galaxy A30s, Galaxy A40, Galaxy A50s, Galaxy A60, Galaxy A70, Galaxy A70s, Galaxy A80, Galaxy A90 5G‌‌, Galaxy A01, Galaxy A01 Core, Galaxy A11, Galaxy A21, Galaxy A21s, Galaxy A31, Galaxy A41, Galaxy A51, Galaxy A51 5G, Galaxy A71, Galaxy A71 5G‌‌Galaxy A02, Galaxy A02s, Galaxy A12, Galaxy A32, Galaxy A42 5G‌‌

Galaxy M10s, Galaxy M30, Galaxy M30s, Galaxy M40‌‌Galaxy M01, Galaxy M11, Galaxy M21, Galaxy M31, Galaxy M31s, Galaxy M51, Galaxy M12‌‌

Galaxy F62

‌‌Galaxy Tab A 10.1 (2019), Galaxy Tab A 8 (2019), Galaxy Tab A with S pen, Galaxy Tab A 8.4 (2020), Galaxy Tab A7

Galaxy Tab Active2, Galaxy Tab Active Pro, Galaxy Tab Active3

‌‌Galaxy Tab S5e, Galaxy Tab S6, Galaxy Tab S6 5G, Galaxy Tab S6 Lite, Galaxy Tab S7, Galaxy Tab S7+

Galaxy View2‌‌

W20 5G, W21 5G

‌‌Enterprise Models: Galaxy A8 (2018)

3.  Biannual Devices

Galaxy S8 Lite

Galaxy Note FE‌‌

Galaxy A6, Galaxy A6+, Galaxy A7 (2018), Galaxy A8+ (2018), Galaxy A8 Star, Galaxy A8s, Galaxy A9 (2018)

‌‌Galaxy J2 Core, Galaxy J3 (2017), Galaxy J3 Top, Galaxy J4, Galaxy J4+, Galaxy J4 Core, Galaxy J5 (2017), Galaxy J6, Galaxy J6+, Galaxy J7 (2017), Galaxy J7 Duo, Galaxy J7 Prime2, Galaxy J7 Pop, Galaxy J7 Top, Galaxy J7 Max, Galaxy J7 Neo, Galaxy J7+, Galaxy J8‌‌

Galaxy M10, Galaxy M20

‌‌Galaxy Tab A (2017), Galaxy Tab A 10.5 (2018)

Galaxy Tab S3, Galaxy Tab S4

Galaxy Tab E 8 Refresh

Source : Samsung