Loading...
සාමාන්‍ය පෙළට සූදානම් වන ඔබට කම්මැලි හිතෙන්නෙ නැතුව ලැහැස්ති වෙන්න පුළුවන් අළුත් app එකක් | Shapes - Quiz app

O/Level වලට ready වෙන්න interesting විදියක් තියනවා නම්! ඇත්තටම ගොඩාක් ළමයි පාඩම් කරන්න, past papers, model papers කරන්න හරිම කම්මැලි නේ. ගොඩාක් වෙලාවට ඒ වචන ටික ඇහෙද්දීත් එපාවෙනවා. ඒ වුනාට දැන් ටික ටික zoom classes වලට එහෙමත් හුරු වෙන්න වෙලා තියනවා. දැන් හැමදේම වගේ online වෙනකොට, අපේ දේවල් වලට ඒ experience එක add කරගන්න එක ඇත්තටම වටිනවා. ඒ වගේ දේවල් වලට උදවු වෙන අලුත් education app එකක් එළිදක්වලා තියනවා.

Shapes - Quiz App, කම්මැලි හිතෙන්නේ නැතිව O/Level වලට practice කරන්න පුළුවන් Quiz app එකක්. හරියට පුංචි පුංචි test paper ටිකක් පොඩි game එකකින් කරනවා වගේ. ගොඩාක් time ඕනෙත් නෑ. ඇත්තටම ගොඩාක් ළමයි හැමදාම paper එකක් ගානේ කරන්නේ නෑනේ. ඒ වගේ අයට දවසට හැම subject එකකින්ම quiz එක ගානේ කරත් පුංචියට හරි විභාගෙට ready වෙන්න පුළුවන්.

ඕනෙම කෙනෙක්ට use කරන්න පුළුවන්, හැමෝටම තේරෙන විදියට මේ app එක හදලා තියනවා. හොඳ user experience එකක් එක්ක ළමයින්ට ආසා හිතෙන විදියට පොඩ්ඩක් gamify කරලා හදලා තියනවා. Leaderboard එකෙන් ලංකාවම ඇතුලේ තමන් ඉන්න ස්ථානය බලා ගන්නත් පුළුවන්. සිංහල medium සහ English medium දෙකටම ගැළපෙන විදියට හදලා තියනවා.

මෙහි තියන තව විශේෂත්වයක් තමයි ප්‍රශ්න වලට timer එකක් දීලා තියනවා. එමඟින් කාලයට අනුව ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්නත් users ලට practice එකක් ලැබෙනවා. අනිත් දේ තමයි මේ app එකෙන් push notification එවලා usersලට quizzes කරන්න මතක් කරනවා. එමඟින් හැමදාම quiz එකක් කරලා exam එකට ready වෙන්න habit එකක් හදනවා.

ඉතින් ඔයාලත් මේ Shapes - Quiz App එක try කරලා බලන්න. 10, 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට download කරලා දෙන්න. දැනට Shapes - Quiz App එක support කරන්නේ android වලට විතරයි. කැමැති අයට Playstore එකෙන් download කරගන්න පුළුවන්.

මෙන්න link එක:  Download