Loading...
තම අසන්නන්ට නව පහසුකම් රැසක් ලබා දීමට Spotify ආයතනය විසින් සැරසේ

Spotify එකෙන් අළුත් features ගොඩක් දෙන්න යනවා කියලා app reverse engineer Jane Manchun Wong spot කරගෙන තියෙනවා. මේ features වලට include වෙනවා Karaoke Mode, Group Sessions, free 30-minute offline listening, updated Car Mode UI, සහ තවත්.

Spotify ලා recently add කරපු time-synced lyrics support එකත් තියෙන්නෙ markets 26ක වගේ. දැන් company එක ඒක build කරනවා Karaoke mode එක්ක. නමට අනුවම මේ feature එකෙන් users ලට පුළුවන් වෙනවා තමන් කැමතිම සින්දු අහන ගමන් ඒවා sing කරන්නත්, තව මෙතනදි Spotify ලා අපිට vocal levels adjust කරන්න පවා දෙන පාටක් තියෙනවා.

මෙගොල්ලො දෙන්න යන ඊලග feature එක free users ලා target කරලා දෙන එකක්.
Premium usersලට ඒගොල්ලන්ගේ මුළු library එකම download කරලා offline අහන්න පුළුවන් එකේ,  Spotify ලා ඉක්මනටම free users ලට සින්දු download කරලා දවසට විනාඩි 30ක් play කරන්න දෙන්න යන්නෙ, සින්දුවක average length එක 3 minutes and 30 seconds වගේ ගත්තොත් free usersලට අඩුම තරමේ සින්දු 8ක් වත් අහන්න පුළුවන් වෙයි දවසකට.

Spotify podcasts වලට use කරන අයට මේ feature එකක් ගොඩක් වටීවී, company එක plan කරලා තියෙනවා ‘Your Episodes’ section එකක් add කරන්න ‘Liked Songs’ section එකට පල්ලෙහයින්. මෙතනදි ටිකක් අමුතු දේකට තියෙන්නෙ company එක Your Episodes එක දාලා තියෙන්නෙ Music header යටතේ Podcast header එක වෙනුවට.

තව upcoming features වලට include වෙනවා like කරන සින්දු වලට අලුත් animation එකක් සහ users ලට same Wi-Fi network එකේ devices වලට connect වෙන්න Group Sessions feature එකත් මේක එකම වහලයක් යට ඉන්න users ලට ගොඩක් වටිවී සින්දු switch කරන්න.

මේ ටික තමා ඉතින් අලුත් Spotify features. මේවායේ exact launch timeline එකක් නම් නෑ, නමුත් අපිට expect කරන්න පුළුවන් Spotify ලා මේ features ඉදිරි මාස කිහිපය ඇතුලත introduce කරයි කියලා.