අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන්ට මුදල් නොට්ටු භාවිතයෙන් තොරව Credit හෝ Debit Card ඔස්සේ මුදල් ගෙවීමේ හැකියාව මේ සතියේ සිට ආරම්භ වනවා. ඒ අනුව, මේ සතියේ සිට කොට්ටාව සහ කඩවත අධිවේගී මාර්ග පිවිසුම්වලදී පමණක් මෙලෙස Credit හෝ Debit Card ඔස්සේ මෙන්ම QR ක්‍රමවේදය ඔස්සේත් ගාස්තු ගෙවීමේ හැකියාව ලැබෙනු ඇත.
රජයේ Digital Economy Strategy 2030 ව්‍යාපෘතියට සමඟාමීව ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමට සමඟාමීව ඉදිරියේදී සියලුම අධිවේගී මාර්ගවලට මේ ක්‍රමය ව්‍යාප්ත කරන්න රජය සැලසුම් කර තිබෙනවා.
Source: dailymirror adaderana