මේ වන විට ලොව වැඩි වශයෙන්ම භාවිතා වන සමාජ ජාල මාධ්‍යක් වන Telegram සේවාව බිදවැටිමට ලක්ව තිබෙනවා. ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් විසින් සපයන තොරතුරු මත පදනම්ව ගොඩනගන Down Detector වෙබ් අඩවිය මේ බව තහවුරු කර තිබේ.

මෙම ගැටලුව නිසා telegram app එක භාවිතයෙන් අප යවනු ලබන මැසේජ්, ඡායාරූප, ෆයිල්ස් ආදී කිසිදු දෙයක් සිදු නොවන අතර තිරයේ වම් පස ඉහල කෙලවරේ "Updating" ලෙසින් දිස්වේ.

කෙසේ වෙතත් මේ පිළිබදව Telegram ආයතනය විසින් මෙතෙක් කරුනු කිසිවක් වාර්තාකර නොමැති අතර වාර්තා වන තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, වියට්නාමය, බංග්ලාදේශය ආදී රටවල් රැසක මෙම බිද වැටීම බලපා තිබේ.
මේ වන විට Twitter පරිශීලකයන් විශාල ප්‍රමාණයක් මේ පිළිබඳව හාස්‍යෝත්පාදක tweet පල කරමින් සිටිනු ලබයි.
Telegram users on their way to Twitter to see wtf happened #TelegramDown pic.twitter.com/daJ1HuTbB1
— Gyan Prakash (@Gyaaaaani) January 17, 2022
Hit like if you open Twitter 'cause Telegram is updating and updating
— May ren (@mayren599) January 17, 2022
???#Telegram#TelegramDown pic.twitter.com/LI2xoR37gP
#TelegramDown
— Gyan Prakash (@Gyaaaaani) January 17, 2022
Telegram Right Now: pic.twitter.com/AVsqTzDGYu
තොරතුරු ලද විගසින් ඔබ වෙත ගෙන එන්නම්.
Source: Down Detector