iPhone 14 හි නව crash detection විශේෂාංගය, ඔබ රිය අනතුරකට ලක්ව ඇති බව අනාවරණය වූ විට බලධාරීන්ට දැනුම් දෙන අතර, මේ වන විට එහි රෝලර් කෝස්ටර් සවාරි වලදී 911 හරහා පොලීසිය අමතන දෝෂයක් හදුනාගෙන ඇත.
The Wall Street Journal හි වාර්තාවකට අනුව, රෝලර්කෝස්ටර් මත ඇති වන දැඩි තිරිංග සැබෑ හදිසි අවස්ථාවක් ලෙස වරදවා වටහා ගැනීමෙන් පසු iPhone 14 හී ඇති Crash Detection feature එක බොහෝ අවස්ථා වලදී ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
simulated කරන ලද මෝටර් රථ අනතුරු සමඟ අත්විඳින ලද බලපෑම පිළිබඳව පුහුණු කරන ලද gyroscopic sensor සහ high-g accelerometer උපාංග ය වෙත, ඔබ හදිසි අනතුරකට ලක්ව ඇති බව sensors හඳුනා ගන්නේ නම්, ඔබ තත්පර 20ක් ඇතුළත එම alert එක dismiss නොකරන්නෙ නම්, ඔබගේ iPhone හි Crash Detection ක්‍රියාත්මක වී හදිසි සේවා අමතයි.
එය ඔබ අනතුරකට ලක් වූ විට බලධාරීන්ට දැනුම් දෙන audio message එකක් වාදනය කරයි, සහ ඔවුන් හට Crash Detection feature එක මගින් ඔබේ ස්ථානය ද බලධාරීන් හට සපයයි.
Since the iPhone 14 went on sale, the 911 dispatch center near Kings Island amusement park has received at least six phones calls saying:
— Joanna Stern (@JoannaStern) October 9, 2022
“The owner of this iPhone was in a severe car crash...”
Except, the owner was just on a roller coaster.
🆕 by me: https://t.co/hp1fHZBIf6 pic.twitter.com/i0lZPoWzGz
මේ tweet එකෙන් පෙන්වන්නේ iPhone 14 පරිශීලකයෙක් වන WSJ reporter Joanna Stern Cincinnati’s විසින් Kings Island amusement park හි රෝලර් කෝස්ටර් සවාරියක් අතරතුර 911 අමතන අවස්ථාවකි. Automated message එක වාදනය වන බැවින්, rollercoaster හි පසුබිමේ කෑගැසීම්ද ඔබට ඇසෙනුද ඇත.
ඔබට නව iPhone 14 හෝ Apple Watch තිබේ නම් ඔබ රෝලර් කෝස්ටර් වලින් වැළකී සිටිය යුතු බව මින් අදහස් නොවේ. උපාංගය තාවකාලිකව airplane mode දැමීමෙන් හෝ settings තුළ විශේෂාංගය අක්‍රිය කිරීමෙන් ඔබට හදිසි ඇමතුම් වළක්වා ගත හැකි වේ.
Sources: The Verge CNET