ඔබ දන්නවා Twitter ඉතා ජනප්‍රිය ලොව පුරා භාවිත කරන සමාජ මාධ්‍ය ජාලාවක්. මිලියන 436 ක් පමණ පරිශීලකයන් සමඟ ලොව ජනප්‍රිතම සමාජ මාධ්‍ය ජාලාවකි.
Twitter වල Tweets සඳහා Edit Option එකක් ලබාදිය යුතු බව Twitter පරිශීලකයන් ඉල්ලීම් කර තිබුණා. පසුගිය වසර පුරා පරික්ෂා කර ඇති මෙය ඉකමනින් ලබා දිය යුතු බව Twitter සමාගම ද දන්වා සිටියා. ඔබ දන්නවා Meta සමාගමේ Facebook සහ Instagram හි Post Edit කිරීමේ හැකියාව තිබුණ ද, Twitter හි Tweets තවම Edit කල නොහැකි බව. එසේම ඉදිරි මාස කිහිපය තුළ Twitter Blue Labs පරිශීලකයන් මගින් මේ විශේෂාංගය පරික්ෂා කරන බව Twitter Comms මගින් Twitter සමාගම දන්වා තිබුණා. මෙය සරලව පළ කළ ඇති Tweets සංස්කරණය කළ හැකි නමුත්,මෙය කෙතරම් කාලානුරූපය වේ දැයි අපට කිව නොහැකිය.
now that everyone is asking…
— Twitter Comms (@TwitterComms) April 5, 2022
yes, we’ve been working on an edit feature since last year!
no, we didn’t get the idea from a poll 😉
we're kicking off testing within @TwitterBlue Labs in the coming months to learn what works, what doesn’t, and what’s possible.
එසේම මෙය තවත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වන්නේ,Twitter හි වැඩිම කොටස් ගණනක් හිමි Elon Musk තම Twitter ගිණුම්හි Poll එකක් මගින් "Edit Button එකක් අවශ්‍යයද?"බව අසා තිබුණු අතර එයට 73.6%ක, ඔව් ලෙස ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබුණි., කෙසේවෙතත් Edit Option එක පරීක්ෂා කිරීමට ආරම්භ කරන ලද්දේ Elon Musk ගේ තීරණය නිසා නොවන බව Twitter සමාගම පවසා තිබුණා.
එසේම Edit Button එක බොහෝ දෙනා ඉල්ලුවද Twitter සමාගම 2020 දී එය ප්‍රතික්ෂේප කර තිබුණා. නමුත් Twitter විසින් ඒ පිළිබඳ නැවත සලකා බැලීම පරිශීලකයකු වන මටත් ඔබටත් සතුටු විය හැකි කාරණාවකි.
Source: BeeBom