Loading...
Xbox සඳහාම වෙන් වූ Alexa voice assistant app එකක් ලබා දීමට Amazon සමාගම කටයුතු කරයි

Microsoft Xbox සදහා Voice Command පහසුකම ලබා දි තිබෙනවා. ඒ Amazon Alexa Voice Assistant පහසුකම මගිනි. ඒ අනුව Xbox Gaming Console එක මගින් Alexa Voice Assistant යොදා ගනිමින් Xbox එකට අවශ්‍ය Voice Command ලබා දි හැකි වෙනවා. එනම් මේ මගින් ඔබගේ Xbox එක Turn On හෝ Turn Off කිරිමට මෙන්ම ඔබට අවශ්‍ය Game එක Start කිරිමට ද Alexa මගින් Command කල හැකි වෙනවා.

මේ සදහාම නිර්මාණය කරන ලද Alexa App එකක් Xbox සදහා වන Microsoft Store එක සදහා ලබා දි තිබෙනවා. තවමත් මේ App එක Download කිරිමට හැකියාව ලැබි නොමැති අතර ඉදිරි දින කිහිපය තුලදි Download කිරිමේ හැකියාව ලබා දෙනු ඇත.

ඒ වගේම මේ Voice Assistant Feature එක Microsoft Xbox වෙන Xbox Series X හා S වල Console සමග ක්‍රියාත්මක වෙනු ඇති බවට සදහන් කරන්න පුළුවන්. මෙලෙස Xbox එක සමග Alexa Voice Assistant Feature එක භාවිත කිරිමට නම් Amazon Echo හෝ වෙනත් මේ සදහා දක්වන Alexa Device එකක් ද අත්‍යවශ්‍ය වෙනවා.

දැනට Xbox සහය දක්වන Voice Command වනුයේ ;

  1. “Alexa, turn on/off Xbox”
  2. “Alexa, launch  on Xbox”
  3. “Alexa, what’s new on Game Pass”
  4. “Alexa, open Netflix on Xbox”
  5. “Alexa, tell Xbox to pause/resume”
  6. “Alexa, tell Xbox to record that”
  7. “Alexa, ask Xbox is <friend/gamertag> online?”
  8. With the update there will be new commands that will pull up certain items within the Xbox UI right on your TV:
  9. “Alexa, play  on Xbox”
  10. “Alexa, show me the front door camera”
  11. “Alexa, show me my email”
  12. “Alexa, show me my calendar”
  13. “Alexa, show me the weather”

Source : Xda Developers