Loading...
EMUI 12 සඳහා සහය දක්වන ජංගම දුරකතන පිළිබඳව සහ එහි features පිළිබඳ​ව තොරතුරු අන්තර්ජාලයට නිකුත් ​වේ

Huawei සමාගම විසින් ඔවුන්ගේ Smartphones සදහා ලබා දෙන UI එක වෙන EMUI හි නවතම සංස්කරණය වෙන EMUI 12 සංස්කරණය ලබා දිමට නියමිත Devices හා EMUI 12 සංස්කරණය සමග ප්‍රධාන වශයෙන් වෙනස් වීමට නියමිත වෙනස්කම් මොනවාද කියලා මේ වන විට තොරතුරු පළ වි තිබෙනවා.

ඒ වගේම මේ EMUI 12 සංස්කරණය ඔවුන්ගේම තවත් OS එකක් වෙන Harmony OS එකෙහී User Interface එකට බෙහෙවින් සමාන වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

EMUI 12 Eligible Devices

  • Huawei Mate 40 Pro‌‌
  • Huawei P40 Pro+‌‌
  • Huawei P40 Pro‌‌
  • Huawei P40‌
  • Huawei Mate Xs‌‌
  • Huawei Mate 30 Pro‌‌
  • Huawei Mate 30‌‌
  • Huawei P30 Pro‌‌
  • Huawei P30‌‌
  • Huawei Mate 20 Pro‌‌
  • Huawei Mate 20 RS‌‌
  • Huawei Mate 20 X 5G‌‌
  • Huawei Mate 20 X‌‌
  • Huawei Mate 20‌‌
  • Huawei P20 Pro‌‌
  • Huawei P20‌‌
  • Huawei Mate 10 Porsche Design‌‌
  • Huawei Mate 10 Pro‌‌
  • Huawei Mate 10‌‌
  • Huawei Nova 7‌‌
  • Huawei Nova 7 SE‌‌
  • Huawei Nova 7i‌‌
  • Huawei Nova 5T‌‌
  • Huawei Nova 4‌‌
  • Huawei Nova 4e‌‌
  • Huawei Y9 Prime 2019‌‌
  • Huawei Y9s‌‌
  • Huawei Y8p

ඒ අනුව ඉහත සඳහන් සියළුම Devices සදහා EMUI 12 සංස්කරණය  2022 පළමු භාගය තුළ ලබා ගත හැකි බවයි Huawei සමාගම විසින් දක්වා තිබෙන්නේ.

ඒ වගේම EMUI 12 මගින් අපිට ලැබීමට නියමිත ප්‍රධාන Features මෙලෙස දක්වන්න පුළුවන්.

EMUI 12 features

  1. Minimalistic UI Design‌‌
  2. Motion Effects‌‌
  3. Font Weight‌‌
  4. Control Panel‌‌
  5. Notification Center‌‌
  6. Device+‌‌
  7. Distributed File System‌‌
  8. Better MeeTime‌‌
  9. More Performance‌‌
  10. Enhanced Security

Sources: Huawei Central⁩