Loading...
Google Files විසින් PIN-encrypted ‘Safe Folder’ පහසුකම ලබා දෙයි

ඔන්න දැන් Google Files App එකෙන්ම අපේ Private දේවල් ආරක්ෂා කරල තියා ගන්න පුලුවන්. Google Files Beta Version එකට ඔවුන් මේ Feature එක ලබා දිලා තියෙනවා.දැන් අපිට  Password එකක් මගින් Google Files App එක තුලින්ම අපේ Private දේවල් ආරක්ෂා සහිතව තබා ගන්න පුලුවන්.

ඒ අනුව අපිට අවශ්‍ය දේවල් මේ Safe Folder එක මගින් Hide කර තැබිමේ පහසුකම හිමිවෙනවා.

ඒ වගේම මේ feature එකේ දැනට තියෙන ගැටලුව වෙන්නේ අපිට මේ සදහා යොදන්න පුලුවන් අංක 04 කින් යුතු PIN එකක් විමයි. නමුත් ඉදිරියේදි මේ සදහා PIN , Fingerprints , Face Id පහසුම් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මේ Safe Folder එකට දැම්මට පස්සේ Screenshots ගන්න පුලුවන් හැකියාව නැති කරල තියෙනවා. දැනට මේ පහසුකම Beta Userලාට පමණක් ලබා දිලා තියෙන අතර ඉලග සති කිහිපය තුල Public Update එකක් හරහා මෙය සියල්ලටම ලබා දිමට කටයුතු කරයි.

දැනට ලොව පුර මිලියන 150කට අදික පිරිසක් මේ Google Files App එක පාවිච්චි කරනවා.