මේ දින වල covid-19 virus එක හේතුවෙන් ලෝකයේ බොහො පිරිසක් නිවෙස් වලට සීමා වී ඉන්නවා. ඒ වගේම ඇමරිකාව වැනි රටවල් සදහා ද මෙම virus එකෙ විශාල බල බැම් එල්ල කරමින් සිටිනවා මේ වන විට. මේ හේතුවෙන් Google වැනි සමාගම් තුල සේවය කරන පිරිස් අඩු වි ඇත.
මෙය ප්‍රයෝජනයට ගෙන Hackers ලා මේ දින වල Google Account සහ අනෙකුත් social media account වැනි මිනිසුන් එදිනෙදා භාවිතා කරන Online account බොහො ප්‍රමාණයක් මේ වන විටත් Hack කරමින් පවතින බවට වාර්ථා වේ. මෙවෙනි සිද්දි කිහිපයක්ම මේ දින ශ්‍රී ලංකාවේ ඉන්න පුද්ගලයන්ටද මුහුණ දිමට සිදුවි තිබුණා.
මිට සුළු මොහොකට පෙර "YouTube Creators" YouTube Channel එක මගින් තමන්ගේ YouTube Account එක ආරක්ෂා කරගන්නා අන්දම පිළිබද Video වක් අන්තර්ජාලයට එකතු කරන ලදි.
Turn on 2-Step Verification
මුලින්ම ඔබගේ Google Account එක සදහා 2-Step Verification on කර තබා ගන්න, මෙම ගින් කිසියම් පුද්ගලයෙන් විසින් ඔබගේ Google Account එක සදහා Log වෙන්න උත්සහ දරන ඔබගේ දුරකථනයට එන Code එක ඇතුල් කරන තුරු ඔහුට ගිණුමට පිවිසිමට නොහැකි වනු ඇත.
Create a Strong Password
ඔබගේ Password එක කිසිවෙකුටවත් ලේසියෙන් සොයා ගත නොහැකි අන්දමට දිගු Password එකක් භාවිතා කරන්න. එය අකුරු, අංක සහ සංකේත වැනි ඕනෑම දේ කින් සමත් විය හැකිය. ඔබට මෙවැනි දිගු Password එකක් යෙදුවොත් අමතක වේ ඇයි සිතනවා නම් ඒ සදහා lastpass වුවද භාවිතා කිරිමට හැකිය, lastpass පිළිබද වැඩි දුර තොරතුරු දැන ගැනිමට කැමති නම් පල්ලෙහා තියෙන ලිපිය කියවන්න.
Set You Channel-level Permissions
ඔබගේ Google Account එකට Log විම සදහා අවසර ලබා නොදී ඔබගේ YouTube channel එකට ඔබට කළමනාකරණය කිරීමට වෙනත් පුද්ගලයන්ට Invite කිරිමට හැකියාව පවති. මේ සදහා ඔබ හොදින් හදුනන අය පමණක් යෙදිමට වග බලා ගන්න. මේ සදහා ඔබට YouTube Brand Account සදා ගතහොත් එය වඩා ආරක්ෂා කාරි වේ.
Update Your Software
ඔබගේ web browser, operating system, සහ අනෙකුත් App නිතරම Update කර තබා ගන්න. එමෙන්ම youtube.com/account_sharing වත ගොස් එයට අනවශ්‍ය Connect වි ඇත්නම් ඒ වැනි දැ සොයා බලා අයින් කරන්න.
තවද crack software භාවිතා නොකරන්න. එවැනි දේවල් මගින් විවිධ වූ virus ඔබගේ devices වලට හානි ඇති විමට බලපායි. හැකි නම් licence virus guard එකක්ද භාවිතා කරන්න.