Mobile Photography කලාව වෙනස්ම තැනකට අරගෙන ආපු brand එකක් තමයි Huawei කියන්නෙ. ඒ වෙනුවෙන් මේ Huawei - Leica Partnership එක ගොඩක් උදව් වුනා කියලා කියන්න පුලුවන්. 2016 දී නිකුත්වූ Huawei P9 Smartphone එක තමයි මේ සම්බන්ධතාවයේ මුල්ම ප්‍රතිඵලය. එතැන් සිට මේ දක්වා Huawei සමාගමේ P හා Mate series වල බොහෝ Smartphone වල Camera නිපදවීම සඳහා සහය දැක්වීමට Leica සමාගම කටයුතු කළා. නමුත් මේ වසරේ Huawei P50 Series එකෙන් පසුව මේ Huawei-Leica partnership එක අවසන් වන බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.
The collaboration between Leica and Huawei is apparently coming to an end P50 series will be last Leica Huawei phone and Leica is looking for a new manufacturer for its brand.
— Teme (特米)? (@RODENT950) May 15, 2021
Honor / Xiaomi / Sharp etc https://t.co/QJJ4OdmMDT
Leica's role in Huawei's phones has fallen from software and hardware to just branding.
— Teme (特米)? (@RODENT950) May 15, 2021
P9/Mate10 contained classical Leica expertise
P20/P50 began to go in a different direction more efficient and innovative hardware.
RYYB sensors, periscope super zooms
Freeform lenses etc pic.twitter.com/r9pt7QFZN4
කෙසේනමුත් ජර්මානු සමාඟමක් වන මෙම Leica සමාඟම නව Smartphone නිෂ්පාදකයකු සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බවටද තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව මීළඟට Leica සමඟ සම්බන්ධ වෙන්නේ Honor, Xiaomi හෝ Sharp සමාඟම විය හැකියි. නමුත් Sharp සමඟමේ මීළඟ Sharp AQUOS R6 Smartphone එකේ තොරතුරු අනාවරණය වීමත් සමගම Leica සමාඟම මීලඟට ජපානයේ SHARP සමාඟමත් සම්බන්ධ වනු ඇති බවට අනාවැකි පල කළ හැකියි.
5月10日に発表されるシャープ「AQUOS R6」のカメラはライカ共同開発になる? #噂 pic.twitter.com/ZsDu93ENLg
— 軒下デジカメ情報局 (@nokishita_c) May 7, 2021

SHARP සමාඟම Full Screen Display හා Notch සහිත display කලාවේ මුල් පුරෝගාමියෙක් ලෙසද සැලකෙනවා.
Source: Gizmochina