2015 සිට Android සඳහා පමණක් සිමා වු Microsoft Phone Link පහසුකම iOS උපාංග සඳහා ද ලබා දීමට Microsoft සමාගම මෑතක දී කටයුතු කරනු ලැබුවා.
මේ සමග Apple iPhone Usersලා හට කිසිඳු අපහසුතාවකින් තොරව Windows පරිගණකය සමග තමන්ගේ Contacts, Calls, Messages Sync කිරීමට මෙන් ම Notifications ලබා ගැනීමට ද හැකියාව ලැබෙනවා. Microsoft සමාගම විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී Test කරන ලද මෙම Feature එක මේ වන විට Wider User Base එකක් වෙත ව්‍යාප්ත ව පවතින නමුත් තවම මේ සඳහා Limitations වශයෙන් Windows පරිගණකය හරහා Videos, Photos හුවමාරු කිරීම, Group Chat කිරීම වැනි දෑ සිදු කල නොහැකි වීම දැක්විය හැකිය.
කෙසේ වෙතත් මෙම ආරංචිය Windows වලට ප්‍රිය කරන iPhone Usersලා සඳහා ඉතාමත් සුබදායක වන අතර, මෙම නව පහසුකම සියලු Windows 11 users ලා හට මැයි මස මැද භාගයේ දී ලබා දිමට ද Microsoft සමාගම කටයුතු කරනවා.
Source: Gizmochina