Loading...
ලබන වසරේ සි​ට කොවිඩ් එන්නත් ලබා ගත් පුද්ගලයින් සදහා App එකක්!

එළඹෙන 2022 වසර ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව එන්නත් කාඩ්පත ලග තබා ගැනිම මෙන්ම ඉදිරිපත් කිරිමත් පහසු කිරිමේ අරමුණින් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් සදහා භාවිතයට විශේෂ Application එකක් හා QR Code එකක් ලබා දීමට සුදානමින් සිටිනවා. ඒ අනුව එළඹෙන 2022 වසර මුල සිට මෙලෙස භාවිතය සදහා App එකක් රජය විසින් හදුන්වා දෙනු ඇත.

Source : Ministry of Health - Press Release