Loading...
Motorola Moto G 5G Plus ජංගම දුරකථනය වෙළඳපලට

මෙම වසරේ මුල් කාලයේ නැවතත් Moto Edge+ සමගින් තරගට පැමිනි Motorola ඔන්න නැවතත් 5G තාක්ශනය සමගින් Motorola Moto G 5G Plus දුරකතනය සමගින් වෙලදපොල ආක්‍රමණය ට සැරසෙමින් සිටි. මෙහි 5G තාක්ශනය සමගින් පැමිනෙන අතර එය Snapdragon 765 බල ගැන්වේ, 48MP quad-camera, fast charging  සහිතව පැමිනේ.

Features

මේ ඩිවයිස් එකේ ස්පෙක්ස් මේ විදිහයි

Display

අගල් 6.7 full HD+ LCD display සහිතව පැමිනෙන මෙය 21.9 aspect ratio සහ 2520 * 1080 resolution සහිත නිසා ඉතා පැහැදිලිව ඕනම දෙයක් බලා ගැනිමට හැකියාව ඇත. ඒ වගේම 90HZ display refresh rate එකක් සමගින් එන නිසා games එහෙම ගොඩාක් හොදට play කිරීමටද හැකියාව ඇත. ඒවගේම gorilla glass 5 මගින් ආරක්ශාවක් මේ සදහා ඇත.

Camera

Moto G 5G PLUS දුරකතනය quad camera system එකකින් සමන්විත වේ එනම් 48MP(f/1.7) සහිතව primary sensor එකක්ද , 8MP ultra-wide lens සහිතව 118-degree FOV, 5MP macro lens සහ 2MP depth sensor සහිතව පැමිනේ.  ඒ වගේම 4k@30fps video recording , night mode වැනි camera විශේෂංග සහිතව පැමිනේ.

Front camera

Dual camera punch-hole camera system එකක් සමගින් front camera ව සමන්විත වේ එනම් dual camera punch hole සමගින් සමන්විත ලොව පලමු දුරකතනය මෙස moto G 5G දුරකතනය හදුන්වන්න පුළුවන්. 16MP (f/2.0) සමගින් primary sensor එකකින් මෙය බලගැන්වේ. මේ කැමරා සිස්ටම් එක පසුගිය දා release උන Realme x3 දුරකතනයේ කැමරාවට සමානය.

Other features

  • මෙය Snapdragon 765 chip-set එකෙන් බල ගැන්වේ
  • ඒ වගේම මේ chip-set එක 5G support නිසා මෙම දුරකතනය යද 5G තාක්ශනය සමගින් පැමිනේ.
  • ඒවගේම 6GB RAM /4GB සහ 128 GB /64GB storage සමගින් පැමිනේ
  • ඒවගේම 5000mah battery බල ගැන්වෙන අතර 20w fast charging support.

Price

Moto G 5G plus දුරකථනය 4GB ram + 64GB ROM සහිතව පැමිනෙන දුරකතනය euros 349 මුදලකටද , 8GB ram +128 ROM සහිතව euros 399 මුදලකටත් මිලදී ගැනීමට July 8 වනදා (අද දින) සිට හැකියාව ලැබෙනවා. ඒත් මෙය Asian countries වලට ඊලග මාසයේ වගේ පැමිනෙන ඇතැයි බලාපොරොත්තු විය හැක