Loading...
Motorola ජංගම දුරකතන සඳහා Android 12 සංස්කරණය පෙබරවාරි​යේදී; සහය දක්වන ජංගම දුරකතන ලැයිස්තුව මෙන්​න

පසුගිය ඔක්තෝබර් මාසයේදි පමණ Google සමාගම විසින් Android 12 Stable සංස්කරණය නිල වශයෙන් නිකුත් කිරිමට කටයුතු කළ අතර ඒත් සමග Smart Phone නිෂ්පාදනය සමාගම් විසින් තමන්ගේ Devices සදහා Android 12 Stable Software Update ලබා දිම ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව මේ වෙන විට Motorola සමාගම විසින් ඔවුන්ගේ Devices සදහාත් Android 12 Stable Software Update එක ලබා දිමට සුදානමින් සිටින අතර ඉදිරියේ Android 12 OS Update එක ලැබිමට නියමිත Devices ලැයිස්තුව මේ වෙන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Android 12 OS Update එක ලැබෙන Motorola Devices ලැයිස්තුව :

  • Motorola Razr 5G
  • Motorola Razr 2020
  • Motorola Edge 20 Pro
  • Motorola Edge 20
  • Motorola Edge 20 Lite
  • Motorola Edge 20 Fusion
  • Motorola Edge (2021)
  • Motorola Edge 5G UW
  • Motorola Edge Plus
  • Motorola One 5G Ace
  • Motorola One 5G UW Ace
  • Moto G200 5G
  • Moto G71 5G
  • Moto G51 5G
  • Moto G41
  • Moto G31
  • Moto G100
  • Moto G60s
  • Moto G60
  • Moto G50 / Moto G50 5G
  • Moto G40 Fusion
  • Moto G30
  • Moto G Power (2022)
  • Moto G Pure
  • Moto G Stylus 5G

Android 12 OS Update එක ලැබෙන Motorola Business Edition Devices ලැයිස්තුව :

  • Moto G Pro
  • Motorola Edge (2021)
  • Motorola Edge 20
  • Motorola Edge 20 Lite
  • Motorola Edge 20 Fusion

Android 12 Software Update එක නිකුත් කිරිම 2022 පෙබරවාරි මාසයේදි පමණ ආරම්භ වෙනු ඇති අතර කුමන Devices සදහා මුලින්ම Update එක ලැබේදැයි යන්න පිළිබඳ තවමත් ඔවුන් විසින් තොරතුරු ප්‍රකාශ කර නොමැති වෙනවා.

Sources: Android Authority, Motorola