Netflix සමාගමේ Co-founder වන Reed Hastings මහතා විසින් ඇමරිකානු උප ජනාධිපති වන Kamala Harris මහත්මීය සඳහා ඇයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමින් ඩොලර් මිලියන 07ක පමණ මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
එමෙන්ම මොහු විසින් ඔහුගේ නිල X ගිණුම ඔස්සේ ද උප ජනාධිපති වන Kamala Harris මහත්මීය සඳහා සහාය දක්වමින් සටහනක් ද පළ කර තිබෙනවා.
Congrats to Kamala Harris -- now it is time to win
— Reed Hastings (@reedhastings) July 23, 2024
කෙසේ වෙතත් මේ බව වාර්තා වීම සමඟින් සමාජ මාධ්‍ය තුළ ඇමරිකානුවන් විසින් Netflix වර්ජනය කරන ලෙසට රැල්ලක් ද පැතිරමින් පවතිනවා.
I canceled Netflix because the co-founder Reed Hastings donated $7 MILLION to Kamala Harris' campaign. I don't support companies that support communists #CancelNetflix pic.twitter.com/lcpgEWrjrg
— Mark (@markgreenpoint) July 25, 2024