Loading...
OPPO විසින් Find X2 Pro AutoMobili Lamborghini Edition එක හඳුන්වා දෙයි

Find X2 Series එක කියන්නෙ OPPO brand name එක යටතේ release උන හොඳම smartphone series වලින් එකක්. OPPO කියන brand එකේ potential එක සහ creativity එක කියන්නෙ මොකක්ද කියල හොඳටම පෙනුන අවස්තාවක් තමා මේ series එක. ඉතින් මේක හැඳින්වුනේ flagships වල benchmark එක විදිහටයි. ඒ තරම් consumer attraction එකක් මේකට ලැබුණා. ඉතින් මේ විදිහෙ ආකර්ෂණයක් ලැබෙන අතරතුරේ automobile සහ tech fans ලට tribute එකක් විදිහට OPPO සමාගම limited-edition Find X2 Pro AutoMobili Lamborghini version device එකක් announce කලා.

ඉතින් OPPO ලගෙ පළවෙනි collaboration එකත් මේක නෙමේ. ඒ වගේම OPPO Find X AutoMobili Lamborghini Edition එක එන්නෙ අලුත් උන design එකකින් සහ speed එකකින්. OPPO ලා මීට කලින් Marvel, ICC වගේ ප්‍රසිද්ධ brands වගේම Marques Brownlee සහ Eddie Redmayne වගේ අය එක්කත් collaborate උනා. මේ තුලින් super-premium brand names අතරේ නමක් හදාගන්න ඔවුන් සමත් උනා.

ඉතින් මේ FindX2 Pro AutoMobili Lamborghini edition එක inspire වෙලා තියෙන්නේ Lamborghini ලගෙ වඩාත් iconic automobile එකක් වෙන Aventador SVJ Roadster එකෙන්. ඉතින් මේ limited-edition device එකෙන් automobile powerhouse එකක design quality එක සහ world-class mobile technology එකක design qualities පෙන්වන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඉතින් දැන් අපි බලමු මේ Find X2 Pro AutoMobili Lamborghini edition එකේ key aspects සහ features මොනවද කියලා.

Cutting-edge technology meets uber-luxurious design.

ඉතින් මේ device එක latest technological innovations සහ stellar design and quality කියන elements කීපයේ එකතුවක් විද්හට හඳුන්වන්න පුලුවන්. කලින් කීව අගේ මේ smartphone එක inspire වෙන්නෙ Lamborghini Aventador SVJ Roadster එකෙන්. තවදුරටත් මේ ගැන කතා කරද්දී මේ superstar sports car එකේ aerodynamic lines සහ 3D light and shadow වගේ දේවල් simulate කරන්න “hot forging glass” එකක් use කරන් ගමන් industry-first design එකක් offer කරනවා. Amazing in-hand feel එකක් එක්ක මේ limited edition එක luxurious feel එකක් ලබා දෙනවා. මේකට තියෙන්නෙ carbon fiber texture එකක්. පිටිපස්සෙන් Lamborghini logo එක 3D විදිහට design කරලා තියෙනවා. ඊට අමතරව 120Hz QHD+ Ultra Vision Screen එකකින් flagship user ට සුපිරි user experience එකක් ලබා දෙනවා.

A powerhouse of performance

Lamborghini ගැන කතා කරද්දි ඔයාගෙ ඔලුවට එන්නේ premium, elegant සහ powerful experience එකක් ඉතින් OPPO Find X2 Pro AutoMobili Lamborghini Edition එකෙනුත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ experience එකක් ලබා දෙන්න. මේ device එක 5G optimizeවෙලා තියෙනවා. ඊට අමතරව 12 GB of RAM එකක් සහ 512 GB storage capacity එකක් එක්ක Snapdragon865 SoC chip එකක් මේකට include වෙනවා. ඒ වගේම පොඩි bonus එකකුත් තියෙනව ඒ තමා, SuperVOOC 2.0 car charger එක සහ 65W SuperVOOC 2.0 adaptor එක (with cable). ඉතින් මේක තමා ලෝකෙ පළවෙනි commercialized and fastest charging technology offer කරන device එක.

Customized features that’ll make you fall in love

ඉතින් මේ device එකේ ව් ඩාත් interesting ම දෙයක් තමා customized Lamborghini Supercar theme එක. ඒ තුලින් මේ smartphone user ට luxurious සහ premium Lamborghini experience එකක් ලැබෙනවා. sharp outlines, crisp angles සහ delicate details කියන දේවල් perfect ආකාරයටම මේ device එකේ include වෙනවා. ඒ වගේම box එක ගැන කතා කරද්දි, hexagonal design එකක් සහ Y-shaped headlight elements box surface එකේ imprint වෙලා තියෙනවා. ඊට අමතරව customized wireless earbuds, hand-crafted  details එක්ක එන eco-friendly microfiber leather වලින් නිම කරලා තියෙන protective case එක වගේ දේවල් මේකට elegent look එකක් ලබා දෙනවා.

An unmissable device

The OPPO Find X2 Pro AutoMobili Lamborghini edition කියන්නෙ දැනට තියෙන හොඳ ම limited-edition flagship variant එක කීවොත් වැරදි නෑ. මේක premium device එකක් කියන්නෙ පෙනෙන සහ දැනෙන දේවල් වලින් විතරක් නෙමේ, මේ powerfil specification වලිනුත් ඒ premium කියන වචනයට සාධාරණත්වය ලබා දෙනවා. ඉතින් මේ device එක innovative technology, power සහ design experience කියන elements වල perfect combination එකක් විදිහට හඳුන්වන්න් පුලුවන්.