Qualcomm සමාගමේ පළමු 5G Smart Phone එක ලෙස Snapdragon Insider Phone එක පසුගිය දිනක නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.
Snapdragon Insider Phone එක සඳහා වසර 4ක් security update ලබා දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි
Thanks for the question. At launch, the smartphone will run stock Android 11 and Qualcomm provides 4-years of regular security updates for Android software.
— Snapdragon (@Snapdragon) July 8, 2021
මේ Smart Phone එක Asus සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන අතර Android 11 OS එක මගින් සමන්විත වෙනවා. ඒවගේම මේ Snapdragon Insider Phone එකේ විකුණුම් කටයුතු, වගකිම මෙන්ම අලුත්වැඩියා කටයුතු ද Asus සමාගම විසින් සිදු කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
Source : Gizmochina, Qualcomm