ඊයේ රෙඩ්මි සිය Redmibook සහ Redmi X TV හි විශේෂාංග කිහිපයක් පිලිබඳ තොරතුරු ඉදිරිපත් කල අතර මෙහි අපි සාමාන්‍යයෙන් දකින TV තිර, OnePlus 8 Pro වැනි display වල ඇති විශේෂාංගයක් වන 85% NTSC Color Gamut coverage මෙන්ම MEMC (Motion Estimation , Motion Compensation) සමඟ පැමිනෙන බව පැවසේ. නමුත් මය මෙහි Speaker පිළිබඳවයි.


Audio bit යන්න නිසි රසවින්දනයක් සඳහා අත්‍යවශ්‍ය කාරණයකි. ඒ නිසාම Redmi X TV සඳහා මොවුන් 12.5W Speaker හතරක් සහ ඒකක 8 unit Subwoofer system එකක් යොදා ගන්නා බව පැවසේ.

OEM පවසන ආකාරයට මෙම Speaker setup එකෙන් ඔබට සිනමාශාලාවක මෙන් අත්දැකීමක් ලබා ගැනීමට හැක. පෙනී යන ආකාරයට නිකුත් වීමටත් ප්‍රථම X TV සාර්ථක ලෙස වෙළඳපොල අල්ලා ගැනීමට මෙම Speaker setup එක නිසා සමත් වී ඇත.