Loading...
OrginOS update එක ලැබෙන ජංගම දුරකතන සහ ලැබෙන දින Vivo සමාගම විසින් ප්‍රකාශයට පත් කරයි

මේ වන විට Vivo Smartphone සදහා වන අලුත්ම OS එක වෙන OriginOS එක Vivo සමාගම විසින් නිල වශයෙන් එළිදක්වලා අවසන්. Weiboහි නිල OriginOS ගිණුම මගින් මේ OriginOS එකේ Update ලබා දෙන්න බලාපොරොත්තු වෙන Devices List එක වගේම ඒ ඒ Devices වලට OS Update එක ලබා දෙන්න බලාපොරොත්තු වෙන කාලවකවානු පිළිබඳවත් තොරතුරු දක්වා තිබෙනවා. මේ අනුව අපිට Vivo Devices 30කට අධික සංඛ්‍යාවකට මේ OS Update එක ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම මේ OriginOS එක Vivo Devices සදහා නිකුත් වෙන්නේ Vivo X series එක නිකුත් වු පසුවයි. ඒ කියන්නේ Vivo X Series එක සදහා Pre-installed ලෙස මේ OriginOS එක ලබා ගත හැකි වනු ඇත.

2021 ජනවාරි මාසයේ දි,‌‌

  1. Vivo NEX 3S‌‌
  2. Vivo X50 Pro+‌‌
  3. Vivo X50 Pro
  4. Vivo X50
  5. Vivo S7
  6. Vivo iQOO 5 Pro
  7. Vivo iQOO 5
  8. Vivo iQOO 3‌‌
  9. Vivo iQOO Pro‌‌
  10. Vivo iQOO‌‌
  11. Vivo iQOO Neo3

2021 පෙබරවාරි මාසයේ දි,‌‌

  1. Vivo NEX 3/vivo NEX 3 5G‌‌
  2. Vivo X30 Pro
  3. Vivo X30
  4. Vivo iQOO Neo‌‌
  5. Vivo iQOO Neo 855

2021 දෙවන කාර්තුවේ දි,

  1. Vivo X27 Pro
  2. Vivo X27‌‌
  3. Vivo S6‌‌
  4. Vivo S5
  5. Vivo S1 Pro‌‌
  6. Vivo S1‌‌
  7. Vivo Z6‌‌
  8. Vivo Z5xV
  9. ivo Z5i‌‌
  10. Vivo Z5‌‌
  11. Vivo iQOO Z1x‌‌
  12. Vivo iQOO Z1‌‌
  13. Vivo NEX Dual Display‌‌
  14. Vivo NEX S‌‌vivo NEX A

කෙසේ වෙතත් මේ OS Update සිදු වෙන්නේ චිනයේ පවතින Vivo Smartphone සදහා පමණයි. හැබැයි චිනයට නිල වශයෙන් OS Update එක නිකුත් වි මාසයකින්, දෙකකින් වගේ OriginOS එකේ Global Update එක නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Weibo, Gsmarena