Instagram ඔස්සේ එකවර පළකර හැකි Photos සහ Videos ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එක් Post එකක් සඳහා දැන් Photos හෝ Videos 20ක ප්‍රමාණයක් එක් කළ හැකි වනවා. මීට පෙර මෙලෙස එක් කළ හැකි වුයේ Photos හෝ Videos 10ක ප්‍රමාණයක් පමණයි.

එමෙන්ම මෙලෙස පළ කරන Post සඳහා ගීතයක් එක් කිරීම සහ වෙනත් පාර්ශවයන් සමඟ හවුල්කාරී වීම ආදී පහසුකම් මේ වන විට Instagram සඳහා ලබා දී තිබෙනවා.
Source: www.theverge.com