ලෝකයේ මුල් පෙලේ ප්‍රමුඛතම මෝටර් රථ සන්නාම (බ්‍රෑන්ඩ්ස්) 84 හි අයිතිය තියෙන්නේ ආයතන 24 ක් ඇතුළතයි. විශ්වාස කරන්න අමාරු වුණත් ඒක තමයි ඇත්ත කතාව. මේ ලිපියෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ ආයතන සහ ඒවාට අදාල බ්‍රෑන්ඩ්ස් මොනාද කියන එකයි. මේකේ ගොඩක් කරුණු දැකලා ඔය පුදුම වෙනවා නොඅනුමානයි.
මුලින්ම කියන්න ඕනේ විශේෂම කාරණය තමයි මේ ආයතන 24 අයත් වෙන්නෙත් රටවල් 9 කට වීම. ඒ කියන්නේ මේ රටවල් 9 තමයි ලෝකෙම මෝටර් රථ ක්ෂේත්‍රය පාලනය කරන්නේ. ඔයාලට හොඳටම අනුමාන කරන්නත් පුළුවන් 9ක් තමයි මේ. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව සහ චීනය තමයි ඒ රටවල් 9.
අපි දැන් බලමු මොනාද මේ ආයතන සහ ඒවාට අදාල බ්‍රෑන්ඩ්ස් මොනාද කියන එක.

1. General Motors (GM) - ඇමරිකා එක්සත් ජනපදය
- Chevrolet - ඇමරිකා එක්සත් ජනපදය
- Buick - ඇමරිකා එක්සත් ජනපදය
- GMC - ඇමරිකා එක්සත් ජනපදය
- Cadillac - ඇමරිකා එක්සත් ජනපදය
- Holden - ඕස්ට්‍රේලියාව
2. Ford Motor Company - ඇමරිකා එක්සත් ජනපදය
- Ford - ඇමරිකා එක්සත් ජනපදය
- Lincoln - ඇමරිකා එක්සත් ජනපදය
- Troller - බ්‍රසීලය
3. Tesla, Inc. - ඇමරිකා එක්සත් ජනපදය
Tesla - ඇමරිකා එක්සත් ජනපදය

4. Aston Martin Lagonda Global Holdings PLC - එක්සත් රාජධානිය
- Aston Martin - එක්සත් රාජධානිය
5. McLaren Group Limited - එක්සත් රාජධානිය
- McLaren - එක්සත් රාජධානිය
6. Daimler AG - ජර්මනිය
- Mercedes-Benz - ජර්මනිය
- Mercedes-AMG - ජර්මනිය
- Mercedes-Maybach - ජර්මනිය
- Smart - ජර්මනිය
- Freightliner - ඇමරිකා එක්සත් ජනපදය
- Denza - චීනය
- Fuso - ජපානය

7. Fiat Chrysler Automobiles N.V. - ඇමරිකා එක්සත් ජනපදය සහ ඉතාලිය
- Fiat - ඉතාලිය
- Abarth - ඉතාලිය
- Alfa Romeo - ඉතාලිය
- Lancia - ඉතාලිය
- Maserati - ඉතාලිය
- Chrysler - ඇමරිකා එක්සත් ජනපදය
- Dodge - ඇමරිකා එක්සත් ජනපදය
- Ram - ඇමරිකා එක්සත් ජනපදය
- Jeep - ඇමරිකා එක්සත් ජනපදය

8. Peugeot S.A. - ප්‍රංශය
- Peugeot - ප්‍රංශය
- Citroën - ප්‍රංශය
- DS - ප්‍රංශය
- Opel - ජර්මනිය
- Vauxhall - එක්සත් රාජධානිය

9. Volkswagen AG - ජර්මනිය
- Volkswagen - ජර්මනිය
- Audi - ජර්මනිය
- Porsche - ජර්මනිය
- Bentley - එක්සත් රාජධානිය
- Bugatti - ප්‍රංශය
- Lamborghini - ඉතාලිය
- Škoda - චෙක් ජනරජය
- SEAT - ස්පාඤ්ඤය
10. BMW AG - ජර්මනිය
- BMW - ජර්මනිය
- Mini - එක්සත් රාජධානිය
- Rolls-Royce - එක්සත් රාජධානිය

11. Ferrari N.V. - ඉතාලිය
- Ferrari - ඉතාලිය
12. Tata Motors Limited - ඉන්දියාව
- Tata - ඉන්දියාව
- Jaguar - එක්සත් රාජධානිය
- Land Rover - එක්සත් රාජධානිය
13. Mahindra & Mahindra Limited - ඉන්දියාව
- Mahindra - ඉන්දියාව
- SsangYong - දකුණු කොරියාව

14. Renault S.A. - ප්‍රංශය
- Renault - ප්‍රංශය
- Alpine - ප්‍රංශය
- Renault Samsung - දකුණු කොරියාව
- Dacia - රුමේනියාව
- Lada - රුසියාව
- Dongfeng - චීනය

15. Nissan Motor Co., Ltd. - ජපානය
- Nissan - ජපානය
- Infiniti - ජපානය
- Datsun - ජපානය
- Nismo - ජපානය
16. Mitsubishi Motors Corporation - ජපානය
- Mitsubishi - ජපානය

17. Toyota Motor Corporation - ජපානය
- Toyota - ජපානය
- Lexus - ජපානය
- Hino - ජපානය
- Daihatsu - ජපානය
- Subaru - ජපානය
- Ranz - චීනය
18. Suzuki Motor Corporation - ජපානය
- Suzuki - ජපානය
- Maruti Suzuki - ඉන්දියාව
19. Mazda Motor Corporation - ජපානය
- Mazda - ජපානය
20. Isuzu Motors Ltd. - ජපානය
- Isuzu - ජපානය

21. Honda Motor Co., Ltd. - ජපානය
- Honda - ජපානය
- Acura - ජපානය
22. Hyundai Motor Company - දකුණු කොරියාව
- Hyundai - දකුණු කොරියාව
- KIA - දකුණු කොරියාව
- Genesis - දකුණු කොරියාව

23. SAIC Motor Corporation Limited - චීනය
- MG - එක්සත් රාජධානිය
- Maxus - චීනය
- Roewe - චීනය
24. Zhejiang Geely Holding Group Co., Ltd. - චීනය
- Geely - චීනය
- Lynk & Co - චීනය
- Lotus - එක්සත් රාජධානිය
- Proton - මැලේසියාව
- Volvo - ස්වීඩනය
- Polestar - ස්වීඩනය

ඊළඟ ලිපිවලින් අපි වෙන වෙනම මේ ආයතන සහ බ්‍රෑන්ඩ්ස් ගැන වැඩි විස්තර කතා කරමු. ජය වේවා.