මුලින් iOS සදහා නිකුත් වුණ ඉතා ජනප්‍රිය Audio Based Social Media Platform එකක් වෙන Clubhouse App එක පසුගිය කාලයේ Android සදහා ද හදුන්වා දෙනු ලැබුවා. මේ වෙන විට Audio Based Social Media Platform එකක් ලෙස Clubhouse App එක ශ්‍රී ලංකාව තුලත් අතිශය ජනප්‍රියත්වයට පත් වි තිබෙනවා.
පසුගිය දිනක Clubhouse සදහා නව Private Messaging Feature එකක් හදුන්වා දිමට සුදානම් වෙන බවට විවිධ පුද්ගලයින් විසින් Tweet හරහා වාර්තා කල තිබුණා.
Wow looks like accidental update of @clubhouse enabled in app backchannel & switch of side bar & full experience.
— Brian Fanzo ? Keynote Speaker $ADHD (@iSocialFanz) June 18, 2021
Seems it’s rolled back now but from what I saw it was beautiful!!
On stage > move to hallway > hit arrow > back channel popped up! @jowyang @GaryLHenderson pic.twitter.com/5bJfVlg7t5
ඒ අනුව මේ නව Private Messaging Feature එක 'Back Channel' නමින් හැදින්වෙන අතර මේ මගින් Clubhouse Usersලාට Chat කිරිමේ හැකියාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත් තවමත් මේ පිළිබඳ නිල වශයෙන් තොරතුරු පල වි නොමැති අතර ඉදිරි Update එකක් ඔස්සේ මේ Feature එක Clubhouse සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඔබ තාමත් Clubhouse ගැන දැනුම්වත් නැතිනම් මේ ලිපියෙන් ඒ ගැන බලන්න පුළුවන්.
Source: MobileSyrup, The Verge