Dialog සමාගම විසින් ඔවුන්ගේ සේවා පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හෙට සිට දින තුනක කාලයක් තුළ සිදු කිරීමට සුදානම් බව මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජූලි 18 රාත්‍රී 9.00 සිට ජූලි 19 උදෑසන 8.00 දක්වාත්, ජූලි 19 සවස 6.00 සිට ජූලි 20 උදෑසන 8.00 දක්වාත් ලෙස මේ සේවා පද්ධති වැඩි දියුණු කිරීම සිදු වනු ඇත.
මෙම කාලසීමාව තුළදී පාරිභෝගික සහාය සේවාවන් වෙත පිවිසීමද තාවකාලිකව සීමා විය හැකි අතර Mobile, Home Broadband සහ Dialog Tv ඇතැම් සේවා සක්‍රිය කිරීම් අවහිර වන බව ඔවුන් දක්වා තිබෙනවා.
Mobile
ජුලි 18 වන දින දහවල් 12.00 සිට ජුලි 20 වන දින උදෑසන 08.00 දක්වා Roaming සේවාව සක්‍රිය කර ගැනීමට නොහැකි වනවා.
ඒ අනුව මෙම කාල සීමාව තුළ Prepaid පාරිභොගිකයින් සඳහා ලබා ගත හැකි සේවා සහ ලබා ගත හැකි ආකාරය පහත පරිදි වනවා.
Services | Retail Outlets / Communications | Dialog Experience Center | Customer Care Hotline | USSD (#678#) |
My Dialog App | Dialog.lk | Banks & Supermarkets |
---|---|---|---|---|---|---|---|
Reload any amount | ✓ | ✓ | Not available | Not available | ✓ | ✓ | ✓ |
Reload Pack Activation | ✓ | ✓ | Not available | Not available | ✓ | ✓ | ✓ |
Any Pack Activation from the balance | Not available | Not available | Not available | ✓ | Not available | Not available | Not available |
Credit Loan / Data Loan | Not available | Not available | Not available | ✓ | Not available | Not available | Not available |
Balance View | Not available | Not available | Not available | ✓ | Not available | Not available | Not available |
එමෙන්ම පහත සේවාවන් මෙම කාල සීමාව තුළ කිසිදු අයුරකින් ලබා ගැනීමට නොහැකි වනවා.
- New Connection (NEW SIM)
- SIM Change
- Ownership Change
- Value Added Services (VAS) activation / Deactivation
- Profile Modification
- eZCash payments
- eChanneling (225), DOC 990
ඒ අනුව මෙම කාල සීමාව තුළ Postpaid පාරිභොගිකයින් සඳහා ලබා ගත හැකි සේවා සහ ලබා ගත හැකි ආකාරය පහත පරිදි වනවා.
Services | Retail Outlets / Communications | Dialog Experience Center | Customer Hotline | USSD (#678#) |
My Dialog App | Dialog.lk | Banks & Supermarkets |
---|---|---|---|---|---|---|---|
Bill Payment | Not available | Not available | Not available | Not available | Not available | Not available | ✓ |
Balance View | Not available | Not available | Not available | ✓ | Not available | Not available | Not available |
එමෙන්ම පහත සේවාවන් මෙම කාල සීමාව තුළ කිසිදු අයුරකින් ලබා ගැනීමට නොහැකි වනවා.
- Data Pack Activation
- Package Change
- New Connection (NEW SIM)
- SIM Change
- Ownership Change
- Value Added Services (VAS) activation / Deactivation
- Profile Modification
- eZCash Payments
- eChanneling (225), DOC 990
Home Broadband
ඒ අනුව මෙම කාල සීමාව තුළ Prepaid පාරිභොගිකයින් සඳහා ලබා ගත හැකි සේවා සහ ලබා ගත හැකි ආකාරය පහත පරිදි වනවා.
Services | Retail Outlets / Communications | Dialog Experience Center | Dialog HBB Hotline | USSD (#678#) |
My Dialog App | Dialog.lk Website | HBB Chat Bot | Banks & Supermarkets |
---|---|---|---|---|---|---|---|---|
Reload | ✓ | Not Available | Not Available | Not Available | Not Available | Not Available | Not Available | ✓ |
Reload Pack Activation | ✓ | Not Available | Not Available | Not Available | Not Available | Not Available | Not Available | Not Available |
Balance Pack Activation | Not Available | Not Available | Not Available | ✓ | Not Available | Not Available | Not Available | Not Available |
Balance View | Not Available | Not Available | Not Available | ✓ | Not Available | Not Available | Not Available | Not Available |
එමෙන්ම පහත සේවාවන් මෙම කාල සීමාව තුළ කිසිදු අයුරකින් ලබා ගැනීමට නොහැකි වනවා.
- New Connection
- Ownership Change
- Value Added Services (VAS) Activation / Deactivation
- Profile Modification
- eZCash Payments
- eChanneling (225), DOC 990
ඒ අනුව මෙම කාල සීමාව තුළ Postpaid පාරිභොගිකයින් සඳහා ලබා ගත හැකි සේවා සහ ලබා ගත හැකි ආකාරය පහත පරිදි වනවා.
Services | Retail Outlets / Communications | Dialog Experience Center | Dialog HBB Hotline | USSD (#678#) |
My Dialog App | Dialog.lk Website | HBB Chat Bot | Banks & Supermarkets |
---|---|---|---|---|---|---|---|---|
Bill Payment | Not Available | Not Available | Not Available | Not Available | Not Available | Not Available | Not Available | ✓ |
Data Pack Activation | Not Available | Not Available | Not Available | ✓ | Not Available | Not Available | Not Available | Not Available |
Balance View | Not Available | Not Available | Not Available | ✓ | Not Available | Not Available | Not Available | Not Available |
එමෙන්ම පහත සේවාවන් මෙම කාල සීමාව තුළ කිසිදු අයුරකින් ලබා ගැනීමට නොහැකි වනවා.
- New Connection
- Ownership Change
- Value Added Services (VAS) Activation / Deactivation
- Profile Modification
- eZCash Payments
- eChanneling (225), DOC 990
Dialog Television
ඒ අනුව මෙම කාල සීමාව තුළ Prepaid සහ Postpaid පාරිභොගිකයින් සඳහා ලබා ගත හැකි සේවා සහ ලබා ගත හැකි ආකාරය පහත පරිදි වනවා.
Services | Retail Outlets / Communications | Dialog Experience Center | Dialog TV Hotline | USSD (#679#) |
My Dialog App | Dialog.lk Web Site | Dialog Chat Bot | ViU+ App | Banks & Supermarkets |
---|---|---|---|---|---|---|---|---|---|
Reload (Prepaid) | ✓ | ✓ | Not Available | ✓ | Not Available | Not Available | Not Available | Not Available | ✓ |
Bill Payment (Postpaid) | Not Available | Not Available | Not Available | Not Available | Not Available | Not Available | Not Available | Not Available | Not Available |
එමෙන්ම පහත සේවාවන් මෙම කාල සීමාව තුළ කිසිදු අයුරකින් ලබා ගැනීමට නොහැකි වනවා.
- Bill Payment (Postpaid)
- Channel Activations / Deactivation
- New Connection
- Reload Pack Activation
- Profile Modification
- eZCash Payments
- eChanneling (225), DOC 990