Loading...
Android 12 පාදක කරගත් FuntouchOS beta එ​ක VIVO ජංගම දුරකතන සඳහා නිකුත් වන කාල සීමාවන් එලි දැක්වීමට කටයුතු කර​යි

Google සමාගම විසින් ඔවුන්ගේ Pixel 6 Series එකත් සමග Android 12 1st Stable Software Version එක නිකුත් කිරිමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව මේ වෙන විට අනෙක් සියලුම Smart Phone සමාගම් විසින් ඔවුන්ගේ Flagship Devices සදහා Android 12 Beta Version Update ලබා දිමට සුදානමින් සිටින අතර ලබා දෙමින්ද පවතිනවා.

ඒ අනුව Vivo Devices 30ක⁣ට අධික සංඛ්‍යාවක් සදහා Android 12 Beta Software Update එක නිකුත් කිරිමට ඔවුන් විසින් සුදානමින් සිටිනවා.

Vivo සමාගම විසින් Android 12 මත පදනම් වු ඔවුන්ගේ Funt Funtouch OS එකේ Beta Version ඔවුන්ගේ Flagship, Midrange හා Budget Devices වෙත මේ නොවැම්බර් අවසානයේ සිට නිකුත් කිරිමට සුදානමින් සිටිනවා.

Android 12 Beta Update සදහා සුදුසුකම් ලබන Vivo Smartphone ලැයිස්තුව ;

2021 නොවැම්බර් අවසානයේ සිට :‌‌

  • Vivo X70 Pro+

2021 දෙසැම්බර් අවසානයේ සිට :‌‌

  • Vivo X60 Pro+‌‌
  • Vivo X60 Pro‌‌
  • Vivo X60‌‌
  • Vivo V21‌‌
  • Vivo Y72 5G

2022 ජනවාරි අවසානයේ සිට :‌‌

  • Vivo X70 Pro‌‌
  • Vivo V21e‌‌
  • Vivo V20 2021‌‌
  • Vivo V20‌‌
  • Vivo Y21‌‌
  • Vivo Y51A‌‌
  • Vivo Y31

2022 මාර්තු අවසානයේ සිට :‌‌

  • Vivo X50 Pro‌‌
  • Vivo X50‌‌
  • Vivo V20 Pro‌‌
  • Vivo V20 SE‌‌
  • Vivo Y33s‌‌
  • Vivo Y20G‌‌
  • Vivo Y53s‌‌
  • Vivo Y12s

2022 අප්‍රේල් මුල සිට :‌‌

  • Vivo S1‌‌
  • Vivo Y19

2022 අප්‍රේල් අවසානයේ සිට :‌‌

  • Vivo V17 Pro‌‌
  • Vivo V17‌‌
  • Vivo S1 Pro‌‌
  • Vivo Y73‌‌
  • Vivo Y51‌‌
  • Vivo Y20‌‌
  • Vivo Y20i‌‌
  • Vivo Y30

Vivo සමාගමේ නවතම Smart Phone එක වෙන Vivo X70 Pro+ සමග Android 12 මත පදනම් වු Funtouch OS Beta Update එක පළමුව නිකුත් වෙනු ඇති අතර ඉන් පසුව ඉහත ලැයිස්තුවේ ඇති අනෙක් Devices සදහාත් Beta Update ලැබෙනු ඇත.

Source: XDA Developers